ඒ මූන ටිකක් අවුල් බං.... බලං ඉන්න බෑ යකූ....
බලාගෙන ඉන්නම බැරිනං කරන්න ඕන දේ උබ දන්නවනේ මිනිහෝ..
ඒ මූන ටිකක් අවුල් බං.... බලං ඉන්න බෑ යකූ....
පල පල දුනු පොන්ඩ්ස් යන්න..
ත්රෙඩ් එකට උචිත අයුරින් ඉහත සදහන් හතරෙවෙනි වචනය හැඩගැස්වූ බව කරුණාවෙන් සලකන්න..
ela wedak eka nam.bus wala senaga indi hoo gala

පල පල දුනු පොන්ඩ්ස් යන්න..
ත්රෙඩ් එකට උචිත අයුරින් ඉහත සදහන් හතරෙවෙනි වචනය හැඩගැස්වූ බව කරුණාවෙන් සලකන්න..

ඔව් බං... මම තමයි කට්ටිය සෙට් කරන්නේ.....
හැබැයි සරා ගෙ අතින්ම වැඩේ වෙන්න ඕනේ ඔය ඇසිස්ටන්ට් අරුන් මුන් එක්ක බෑ හරිය. වෙන වෙන ත්රෙඩ් වලට ගිහිල්ලා වැඩක් නෑ මිනිහෝ වෙන වෙන සයිට් වලට පලයං ...

ඒ විදිහට උඹේ මුනත් හදාගනින් කෝ වස්තුවේ....
එහෙනං මට අඩුවට සෙට් කරපංකෝහැබැයි සරා ගෙ අතින්ම වැඩේ වෙන්න ඕනේ ඔය ඇසිස්ටන්ට් අරුන් මුන් එක්ක බෑ හරිය.
පල පල දුනු පොන්ඩ්ස් යන්න..
ත්රෙඩ් එකට උචිත අයුරින් ඉහත සදහන් හතරෙවෙනි වචනය හැඩගැස්වූ බව කරුණාවෙන් සලකන්න..

Waduru elonawa....