~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පල පල දුනු පොන්ඩ්ස් යන්න..
    ත්‍රෙඩ් එකට උචිත අයුරින් ඉහත සදහන් හතරෙවෙනි වචනය හැඩගැස්වූ බව කරුණාවෙන් සලකන්න..

    ඒ විදිහට උඹේ මුනත් හදාගනින් කෝ වස්තුවේ....
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පල පල දුනු පොන්ඩ්ස් යන්න..
    ත්‍රෙඩ් එකට උචිත අයුරින් ඉහත සදහන් හතරෙවෙනි වචනය හැඩගැස්වූ බව කරුණාවෙන් සලකන්න..

    දුනු පොන්ඩ්ස් :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බං... මම තමයි කට්ටිය සෙට් කරන්නේ.....

    එහෙනං මට අඩුවට සෙට් කරපංකෝ :D හැබැයි සරා ගෙ අතින්ම වැඩේ වෙන්න ඕනේ ඔය ඇසිස්ටන්ට් අරුන් මුන් එක්ක බෑ හරිය.
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    පල පල දුනු පොන්ඩ්ස් යන්න..
    ත්‍රෙඩ් එකට උචිත අයුරින් ඉහත සදහන් හතරෙවෙනි වචනය හැඩගැස්වූ බව කරුණාවෙන් සලකන්න..

    oya ganiwa maru karan wara:P