Man yano...mata ba...mata therenne na monawada kiyanne kiyala...

Man yano...mata ba...mata therenne na monawada kiyanne kiyala...
mama asa iphone 5s ekai a wage style ekata apu phone walata.anith ewa sakkuwe dannath amaruine
මම කැමති සෝනි එකේ ඩිසයින් වලට, කොටු ගතියට, xz, z series , m4 auqa,
සැම්සුන්ග් එකේ නෝට් 7 s5,s6 එහෙමත් හොදයි ඒ වුනාට s8 එක කූජීතයිනේ
Man yano...mata ba...mata therenne na monawada kiyanne kiyala...
අපි දෙන්නා වෙන මොනවා හරි කතා කරමු
ආ අවතාරේ වෙනස් කරන් ඇවිත්ah oya baba![]()
කෝමෙයි උබේ අවුල් ටික විසද ගත්තද?
එක තමයි මේ ට්රයි එක දෙන්නෙ. VR එකත් එක්ක ඔෆර් එකක් අවනම් පට්ට.
S8 ද ප්ලස් ද කියල හිතාගන්ඩ බැරුව ඉන්නේ බන්
ඔය phone දෙකේ ලෙකු වෙනසක් නෑ...8+ එකේ අගල් 6 display...පිස්සු හැදෙයි...
සොනි ඉස්සරනම් පට්ට ආසයි.Z2,3 ආවට පස්සේ එ ආසාවා නැති වෙලාම ගියා,4න් පුස් පැටව් ගහනවා වගේ වැඩි වෙනසක් නැතුවම එලියට දන්න ගත්තනේ ඉස්සර එක්ස්.ඩි.ඒ එකේ සෝනි වලට රොම් හිටන් හදන්න ඇරො11 කියලා එකෙක් හෙල්ප් කරාලු ඉන්දියන් ඩිවිලොපෙර්ස්ලට![]()


මාත් ආස කොටු එව්වට බාගෙට කාපු ඇපල් දිරවන්නෑ

