~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mama asa iphone 5s ekai a wage style ekata apu phone walata.anith ewa sakkuwe dannath amaruine

    mama ඇපල් වලට කොහොමත් කැමති නෑ , මට ඕන සමර වැඩ ඒවේ නෑ, අනික ඒ ඩිසයින් එකට කැමති නෑ,

    සෝනිවලට තමා ආසාව, කොටු ඩිසයින්එකටයි උන්ගේ os එකටයි ඒක ලස්සනයි,
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම කැමති සෝනි එකේ ඩිසයින් වලට, කොටු ගතියට, xz, z series , m4 auqa,
    සැම්සුන්ග් එකේ නෝට් 7 s5,s6 එහෙමත් හොදයි ඒ වුනාට s8 එක කූජීතයිනේ

    මමත් කොටු shape phone වලට තමයි කැමති....s8 කේ තරම් full display එකක් වෙන එකකවත් නෑ නෙ...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හුවාවේ පී 10 එනවා ..ඒක කොටුයි

    ඒක කොහෙද කොටු :lol::lol:

    JnatG1P.jpg


    NQwaBrk.jpg
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එක තමයි මේ ට්‍රයි එක දෙන්නෙ. VR එකත් එක්ක ඔෆර් එකක් අවනම් පට්ට.

    S8 ද ප්ලස් ද කියල හිතාගන්ඩ බැරුව ඉන්නේ බන්

    ඔය phone දෙකේ ලෙකු වෙනසක් නෑ...8+ එකේ අගල් 6 display...පිස්සු හැදෙයි...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය phone දෙකේ ලෙකු වෙනසක් නෑ...8+ එකේ අගල් 6 display...පිස්සු හැදෙයි...

    ස්පෙක්ස් ඒකයි. සයිස් එක තමයි.
    අතට අරගෙනම බලන්ඩ ඕනේ එකක්.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සොනි ඉස්සරනම් පට්ට ආසයි.Z2,3 ආවට පස්සේ එ ආසාවා නැති වෙලාම ගියා,4න් පුස් පැටව් ගහනවා වගේ වැඩි වෙනසක් නැතුවම එලියට දන්න ගත්තනේ ඉස්සර එක්ස්.ඩි.ඒ එකේ සෝනි වලට රොම් හිටන් හදන්න ඇරො11 කියලා එකෙක් හෙල්ප් කරාලු ඉන්දියන් ඩිවිලොපෙර්ස්ලට:baffled::baffled:

    z2,3 වලට වඩා ආස xz, xzs වලට

    දැන් අලුත් කැමරාවෙන් 960fps super slow motion puluwan thappara kiipayak :baffled::baffled: