අපෝ ඒ මගුල මම ආස නෑ බං මගේ ලොකු එකා ගාව තියෙන්නෙත් ඔය මගුල තමයි..
ඒක එපා..
වෙන එකක් කියපං.
එහෙනම් ඉතින් ඇපල් තමයි.
Huawei වලත් බැටරි හොදයි කියල මම අහල තියනවා,
අත්දැකීම් නැත.
අපෝ ඒ මගුල මම ආස නෑ බං මගේ ලොකු එකා ගාව තියෙන්නෙත් ඔය මගුල තමයි..
ඒක එපා..
වෙන එකක් කියපං.
බොහෙ ඔලුව උලුවහුවේ වැදුනද?![]()

Note එක හොඳ නැද්ද මාමේ අර ගල් කුරෙන් ඔබන්න තියෙන එක![]()
ගම්පහ රත්නාවලීද?
හොද වැඩේ බොට නුපුරුදු වැඩ නොකර ඔවයේ එක්ස්පර්ට්ට කතා කරනම් ඌත් වැඩක් කරගන්නවා උබත් වැඩක් කර ගන්නවානෑ බන් උබේ වත්ත පහල ලිද අස්සේ රිංගන්න ගහින්
ගලක වැදුනා![]()
![]()

එහෙනම් ඉතින් ඇපල් තමයි.
Huawei වලත් බැටරි හොදයි කියල මම අහල තියනවා,
අත්දැකීම් නැත.
Note එක හොඳ නැද්ද මාමේ අර ගල් කුරෙන් ඔබන්න තියෙන එක![]()
ඔබ තුමි මාලබේද ඉන්නේ?මාත් මාලබේ හිටියාOw man malabe idan hamadama gampaha giya...
අයියා ඉන්නේ එහේ

ඕක තමා දැන් දෙතුන් දෙනෙක් ගන්න කිව්වේ..
Ow man malabe idan hamadama gampaha giya...

අපෝ හුවාවි ජරාව එපා බං..