~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මට ලොකු වැඩක් නං නෑ ෆෝන් එකෙන් ඇත්තටම

    එහෙනම් phone වලට ලොකු ගනන් යට කරල තේරුමකුත් නෑ....හැබැයි ඇපල් phone එකක් නරකම නෑ.....බිස්නස් ටයිප්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    හොද වැඩේ බොට නුපුරුදු වැඩ නොකර ඔවයේ එක්ස්පර්ට්ට කතා කරනම් ඌත් වැඩක් කරගන්නවා උබත් වැඩක් කර ගන්නවා:baffled:

    මගේ නම් ඔලුව වැදුන විතරයි..
    එක්ස්පර්ට්ගේ නම් දතකුත් ගැලවිලා ලු නේ .. :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං ඇපල් එකක්ම ගන්නද හෙට..

    රතු රාමු මාම බිස්නස් කරන හින්ද පෙනුමට හොඳයි ඇපල් එක්ක ගන්න. ඕකේ වැඩක් නොකරට අතේ තියන් හිටියම වැදගත් පාටක් එනව මොනව උනත්. (මුනේ තියෙන මුස්පේන්තු ගතිය ටිකක් හරි වැහිලා යනවා අතේ තියෙන ෆෝන් එකෙන්) :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් phone වලට ලොකු ගනන් යට කරල තේරුමකුත් නෑ....හැබැයි ඇපල් phone එකක් නරකම නෑ.....බිස්නස් ටයිප්

    ඕකේ බැට්රි කොහොමද මිනිහෝ
    ඒක හොදට තියෙන්න ඕනේ
     
    කාල කුණු වෙච්ච ඇපලෙ එක බටනයයි තියෙන්නෙ ඔක්කෝටම, රෙද්ද තමා මොකට හොදයි කියලා කියනෝද කියලා හිතා ගන්න බෑ

    මං යනෝ ආයෙ එන්නෑ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතු රාමු මාම බිස්නස් කරන හින්ද පෙනුමට හොඳයි ඇපල් එක්ක ගන්න. ඕකේ වැඩක් නොකරට අතේ තියන් හිටියම වැදගත් පාටක් එනව මොනව උනත්. (මුනේ තියෙන මුස්පේන්තු ගතිය ටිකක් හරි වැහිලා යනවා අතේ තියෙන ෆෝන් එකෙන්) :P

    ෆෝන් එකක් මිනිහෝ ගන්න ඇහුවේ වෙස් මූණක් නෙමෙයි.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කාල කුණු වෙච්ච ඇපලෙ එක බටනයයි තියෙන්නෙ ඔක්කෝටම, රෙද්ද තමා මොකට හොදයි කියලා කියනෝද කියලා හිතා ගන්න බෑ

    මං යනෝ ආයෙ එන්නෑ

    යනවනම් පලයන්කෝ මිනිහො
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගනින් උබට හිතට අල්ලනවා නම්
    සල්ලි අව්ලක් නැත්නම්
    ඇපල් තම හොද ඉතින් ...

    සල්ලි එහෙම අවුලක් නෑ...