~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපෝ ඒ මගුල මම ආස නෑ බං මගේ ලොකු එකා ගාව තියෙන්නෙත් ඔය මගුල තමයි..
    ඒක එපා..
    වෙන එකක් කියපං.

    එහෙනම් ඉතින් ඇපල් තමයි.
    Huawei වලත් බැටරි හොදයි කියල මම අහල තියනවා,
    අත්දැකීම් නැත.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ බන් උබේ වත්ත පහල ලිද අස්සේ රිංගන්න ගහින්
    ගලක වැදුනා :dull: :rolleyes:
    හොද වැඩේ බොට නුපුරුදු වැඩ නොකර ඔවයේ එක්ස්පර්ට්ට කතා කරනම් ඌත් වැඩක් කරගන්නවා උබත් වැඩක් කර ගන්නවා:baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් ඉතින් ඇපල් තමයි.
    Huawei වලත් බැටරි හොදයි කියල මම අහල තියනවා,
    අත්දැකීම් නැත.

    අපෝ හුවාවි ජරාව එපා බං..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඕක තමා දැන් දෙතුන් දෙනෙක් ගන්න කිව්වේ..

    ඔයාගේ ජොබ් එකේ හැටියට ඔය වගේ phone එකක් ගැලපෙනව..ඇපලක් අරන් ඩීසන්ට් පිට ෆීල්ඩ් එකට බහින්න ...මම වෙන කාටවත් නම් කියන්නෑ ඇපල් ගන්න...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපෝ හුවාවි ජරාව එපා බං..

    එහෙනම් ඉතින් ඇපල් තමයි.
    අනිත් තව ඔය ඔප්පෝ, හුප්පෝ, ශ්‍රියානි කියල තියනවා හොද ස්පෙක්ස් තියන ඒවා.