~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඒ ගමන පලයන්කෝ ඩොටේ.මේ ළඟ පාත තැනක ඕක සෙට් කරන්න.වටයක් කැරකිල එන්න ඕනි කොට්ටාවට එන්න.

බාර් ලයිසන් එකයි මිනිහෝ මට තියෙන්නේ..
ඒක තියෙන්නේ ඔය හොටෙල් එකේ.
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
තොපි මීහරක් හැත්ත..
ඇස් අරලා බලපල්ලා..
කලින් ඔය කමර්ශල් බෑන්ක් ඇඩ් එකේ ඉන්න කෙල්ල ඇදන් හිටියේ ලා රෝස පාට ඇදුමක්.. දැන් ඒකි ඇදන් ඉන්නේ තද රෝස පාට එකක්..
ඒකි බැනර් එකෙන් බැහැලා ගිහිං ඇදුම මාරු කරං එනකං තමයි සයිට් එක වහල තිබ්බේ..

Iwarai ithin kattiya....
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    meka ude idan poto keali danawa..eetapasse 15000 n passe umbai apiy windawanawa :P

    :(:(

    ඒවා පස්සේ ඩිලීට් කරනවා මාමේ, කලින් එකෙත් හෙම කලා, එතකොට හරියන්නෙn නැද්දා , කිරියෙන් නෙමේ අයින් කලේ, imgur eken ,
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සර්වර් ඔෆ්ලයින් නොටිෆිකේශන් ආවා ඉවරයක් නැතුවම,අපේ ලොක්කට අලුතින් ගානක් වියදම් කරලා වැඩක් කරන්න කාලේ හරි වගේ:confused::confused::rolleyes:
    auruddakata sarayak oka naawoth honda neallu.. me auruddeth aawa. very good :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බාර් ලයිසන් එකයි මිනිහෝ මට තියෙන්නේ..
    ඒක තියෙන්නේ ඔය හොටෙල් එකේ.
    හම්මෝ ඔය නං කෙලවගන්න වැඩක් :no: මේකේ ඉන්න බේබද්දෝ ටිකට බොන්න දීල පිරිමහන්න වෙන්නෙ නෑ රතු රාමු මාමට. :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :(:(

    ඒවා පස්සේ ඩිලීට් කරනවා මාමේ, කලින් එකෙත් හෙම කලා, එතකොට හරියන්නෙn නැද්දා , කිරියෙන් නෙමේ අයින් කලේ, imgur eken ,
    ARROW pls thama kiyanna wenne... mama owwa danne nea:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හම්මෝ ඔය නං කෙලවගන්න වැඩක් :no: මේකේ ඉන්න බේබද්දෝ ටිකට බොන්න දීල පිරිමහන්න වෙන්නෙ නෑ රතු රාමු මාමට. :baffled:

    බයිට් කන්ඩ එහෙම තියෙනවද දන්නෑ :love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හම්මෝ ඔය නං කෙලවගන්න වැඩක් :no: මේකේ ඉන්න බේබද්දෝ ටිකට බොන්න දීල පිරිමහන්න වෙන්නෙ නෑ රතු රාමු මාමට. :baffled:


    umba bonne neane.. anith unuth ehema thama... meke inne podi eunne :eek: