~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බේබද්දෙක් වෙන්න නෙමෙයි කියන්නේ..
    ජීවිතේ හැමදෙයක්ම එක්ස්පීරියන්ස් කරලා තියෙන්න ඕනේ..
    මම කුඩු, එක්ස්ටසි, lsd ඔය හැමදෙයක්මඑක පාරක් ගහලා තියෙනවා..

    මේ මොනවද :D:confused:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ane man ehema kiuwe na..man asa na...

    එහෙනං ඕන්න ඔහේ බාබුල් එකක් කාල,කෙල පොඩ්ඩක් ගහල, මනෝ පාරක් ගහගෙන පුටුවක වාඩිවෙලා ඉන්න..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට මොකවත් ප්ලේ කරන්නත් බෑනේ,

    මම චිත්‍ර කලේ චිත්‍ර පුලුවන් හින්දා නෙමෙ අනිත් ඒව බැරි හින්දා:baffled::D:D:yes::yes:
    , නටන්න සින්දු කියන්න රගපාන්න බෑනේ
    එක අවුරුද්දක් ඩ්‍රාම කරලා ඇතෑරිය චිත්‍රw වලට ගියා, ඒකටත් c එකක් තියේනෙ :D

    මම පෙරදිග සංගීතය කලේ.මෙලෝ දෙයක් බෑ.අන්තිමේදී විභාගෙට ගියේ නෑ.අවාසනාවට එදා විභාග ශාලා පරීක්ශකට ඉඳලා තියෙන්නේ වෙන ඉස්කෝලෙක මියුසික් උගන්වන මිස් කෙනෙක්.අපේ එවුන් බකන් නිලන් ඉන්නකොට මිස්ට දුක හිතිලා අපේ උන්ට උත්තර කියලා දීලා.සේරම එවුන් පාස්.

    :(:(:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    E kiyanne mekath wenama computer ekaka da thiyenne..
    ඔව් හරියට හරි මෙක මේ රටෙත් නෙවේ තියෙන්නේ වෙන රටක තියන පැය 24 දුවන හිතාගන්න බැරි පර්ෆොමන්ස් තියන ලොකු කම්පිටරේක තමා:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බේබද්දෙක් වෙන්න නෙමෙයි කියන්නේ..
    ජීවිතේ හැමදෙයක්ම එක්ස්පීරියන්ස් කරලා තියෙන්න ඕනේ..
    මම කුඩු, එක්ස්ටසි, lsd ඔය හැමදෙයක්ම එක පාරක් ගහලා තියෙනවා..

    එකපාරක් ගහල තමා දෙවැනි පාරට යන්නේ. මටනං ඒ හින්ද පලවෙනි පාර නැතුවට කමක් නෑ. :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nikam bank eke account ekak wa geda

    ඊට වඩා ලේසියි දැන් ඔයාගෙ ෆොන් එක තියෙනවනෙ. ඒකෙ ඔයාගෙ ෆොටෝ තියෙනවනෙ. ඒ වගේ එළකිරි සයිට් එකත් දාල තියෙනව කියල හිතන්න කම්පුයුටර් එකකට. ඒක හැමවෙලේ ම ඔන්ලයින් තියෙන්නෙ.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එහෙනං ඕන්න ඔහේ බාබුල් එකක් කාල,කෙල පොඩ්ඩක් ගහල, මනෝ පාරක් ගහගෙන පුටුවක වාඩිවෙලා ඉන්න..

    :shocked::shocked::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම පෙරදිග සංගීතය කලේ.මෙලෝ දෙයක් බෑ.අන්තිමේදී විභාගෙට ගියේ නෑ.අවාසනාවට එදා විභාග ශාලා පරීක්ශකට ඉඳලා තියෙන්නේ වෙන ඉස්කෝලෙක මියුසික් උගන්වන මිස් කෙනෙක්.අපේ එවුන් බකන් නිලන් ඉන්නකොට මිස්ට දුක හිතිලා අපේ උන්ට උත්තර කියලා දීලා.සේරම එවුන් පාස්.

    :(:(:(

    :lol::lol::lol::(:(:(අපරාදේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එකපාරක් ගහල තමා දෙවැනි පාරට යන්නේ. මටනං ඒ හින්ද පලවෙනි පාර නැතුවට කමක් නෑ. :rolleyes:

    නෑ ඒක ස්වයං පාලනයක් නැතිකම..
    මොකද්ද වෙන්නේ කියල අත්හදා බැලුවට පස්සේ ඒක අත් ඇරලා දාන්න ඕනේ..
    එච්චරයි..