දෙක අතර සමානතාවයකුත් තියෙනව. සර්වර් නිසා සයිට් ඩවුන් වෙන අතර ලිකර් නිසා මිනිසුන් ඩවුන් වේ

දෙක අතර සමානතාවයකුත් තියෙනව. සර්වර් නිසා සයිට් ඩවුන් වෙන අතර ලිකර් නිසා මිනිසුන් ඩවුන් වේ

ehenam danata1:2000 anupatheta mata modayo meet welaනෑ ඒක මිනිස්සුන්ගේ තියෙන මෝඩකම..
ස්වයං පාලනයක් නැති එකා කොතනින් හරි නැති වෙනවා..
ඒකට මත්ද්‍රව්‍යම අවශ්‍ය නෑ..

ඒ උනාට හිත හයිය නැති උන් ඇබ්බැහි වෙනවනෙ මාමේ. ආය මොකටද නිකන් අවදානමක් ගන්නේ
ඒ උනාට හිත හයිය නැති උන් ඇබ්බැහි වෙනවනෙ මාමේ. ආය මොකටද නිකන් අවදානමක් ගන්නේ

නෙට්වර්ක් කියන්නේ කම්පියුටර් පැත්තෙන් ලස්සන කෙල්ලෙක් වගේ.කරන්න කරන්න ඉගෙන ගන්න ගන්න ආස හිතෙනවාමම නම් නිකමටවත් නෙට්වර්ක් ගැන දන්නේ නෑ.ඒක නිසා දන්න පැත්තට සෙට් වුනා

මම නම් නිකමටවත් නෙට්වර්ක් ගැන දන්නේ නෑ.ඒක නිසා දන්න පැත්තට සෙට් වුනා

දන්න දේත් නරක නෑ..වගේehenam danata1:2000 anupatheta mata modayo meet wela![]()

Lassana bothal thiye ne...

නෙට්වර්ක් කියන්නේ කම්පියුටර් පැත්තෙන් ලස්සන කෙල්ලෙක් වගේ.කරන්න කරන්න ඉගෙන ගන්න ගන්න ආස හිතෙනවා![]()

Mage yaluwek innawa...marry karala hode...red wine skin ekata hodai kiyala bonawa...man ahuwa ewa monawaindaa hdanne kiyala...midi walinlu..man ahuwa ai ithin midi tikak kanne naththe kiyala...thama katha na...

ඔය බොරු නිදහසට කාරනා
බඩේ අමාරුවලට නං හැබැයි සමහර ජාති හොඳයි ලුදෙක අතර සමානතාවයකුත් තියෙනව. සර්වර් නිසා සයිට් ඩවුන් වෙන අතර ලිකර් නිසා මිනිසුන් ඩවුන් වේ

ගීතා නං ඒ පැත්තේ වැඩකරනවලු මාමේ. ගාමන්ට් වල එහෙම රස්සා දෙනවලු ළමයින්ට. පබාට එහෙම දුන්න උන්ට තමා මඩුවලිගෙන් තලන්න ඕනේ.හරි..
අපෝ ලංකාවේ ඒ තරමට මෝඩයෝ ඉන්නවා..
පබාට, අනර්කලීට,ගීතට, මර්වින් සිල්වට මැතිවරණෙකදි වැටුන චන්ද ගාන එකතු කරලා බලපංකෝ..
Mage yaluwek innawa...marry karala hode...red wine skin ekata hodai kiyala bonawa...man ahuwa ewa monawaindaa hdanne kiyala...midi walinlu..man ahuwa ai ithin midi tikak kanne naththe kiyala...thama katha na...
ou.. ugaththu hitiyath buddimattu adui.. buddimaththugenuth hungak un hangeem walata wahal wenawaහරි..
අපෝ ලංකාවේ ඒ තරමට මෝඩයෝ ඉන්නවා..
පබාට, අනර්කලීට,ගීතට, මර්වින් සිල්වට මැතිවරණෙකදි වැටුන චන්ද ගාන එකතු කරලා බලපංකෝ..
ගීතා නං ඒ පැත්තේ වැඩකරනවලු මාමේ. ගාමන්ට් වල එහෙම රස්සා දෙනවලු ළමයින්ට. පබාට එහෙම දුන්න උන්ට තමා මඩුවලිගෙන් තලන්න ඕනේ.
ඔය බොරු නිදහසට කාරනා
බඩේ අමාරුවලට නං හැබැයි සමහර ජාති හොඳයි ලු
මම බොන්නෙ නෑ ඔය කියන්නේ ඒවා බීවම හොඳ වෙනව කියල.බඩේ අමාරුවට ඕවා ඕනිද බොල.අසමෝදගම් ටිකක් බීහන්