මන් ඔයාව උස්සන් යන්නනම් කාටවත් ඉඩ තියන්නෙ නෑ, පව්නේ ඒ උස්සන් යන මනුස්සයා
Man hoyagannam ko doser ekak thiyena kenek




මන් ඔයාව උස්සන් යන්නනම් කාටවත් ඉඩ තියන්නෙ නෑ, පව්නේ ඒ උස්සන් යන මනුස්සයා




මොකෝ මේ සරාට යකා වැහිලා![]()
හැබැයි එක එක කපන්න ගියාම අමාරුයි. දෙකතුන එකට තියල කපන්නත් අමාරුයි නවනකොට ගනකම වැඩි නිසා.![]()
දෙන්ඩ දෙයක් නෑ, මම ඔයාගේ දවල් කෑම එකට දැම්ම![]()
Man hoyagannam ko doser ekak thiyena kenek![]()
, නැත්නම් මන් මෙතුවාක් වින්ද දුක ඒ මනුස්සයා ජීවිත කාලෙටම විදියිනේ
Hhhuuuu..........eka thama oyata dunne....man ada kaden kanne....


මන් ඒ ඩෝසරේ කඩනවා, නැත්නම් මන් මෙතුවාක් වින්ද දුක ඒ මනුස්සයා ජීවිත කාලෙටම විදියිනේ
![]()
මන් තාම කෑවේ නෑ![]()
කැටයම හොඳට රෑට කැපිල පේන්න නං ගනකම කඩදාසියක් ඕනේ, හැබැයි එතකොට කපන්න අමාරුයි. අර කලුපාට කඩදාසි වගයක් තියෙනව ගනකම ඒවා තමා හරියන්නේ.ඔවු ...A4 නම් ඝනකම වැඩියි නේ.....අර කැරකෙන වෙසක් කූඩු වලට කැටයම් කපන්න ගන්න කඩදාසිය මොකක්ද දන්නෑ...ඒව නම් පොඩි නියන් වලින් කපන්නෙ
Spry bottel ewa hariyanne nadda...කැටයම හොඳට රෑට කැපිල පේන්න නං ගනකම කඩදාසියක් ඕනේ, හැබැයි එතකොට කපන්න අමාරුයි. අර කලුපාට කඩදාසි වගයක් තියෙනව ගනකම ඒවා තමා හරියන්නේ.
අපේ ගෙවල් ළඟ එක්කෙනෙක් තීන්ත ස්ප්‍රේ කරනව ස්ටෙන්සිල් එක වගේ කැටයමක් කපල කොලේ උඩට එතකොටත් ලස්සනට එනව. අපිට ඉතින් ඒවා නෑ නෙ.
Hari anukampa wai ne...ithin moko oya duk widan inne...man oyawa dennada eyataethakota oyalath sathutin math sathutin...







බලන්නකෝ කටුසු යියේ, පොඩි අපිටමනේ ලොකු අය සැර කරන්නෙ
ඉතින් කොහෙද පොඩි වෙන්නෙ. 







Ehenam ithin kokiya wela enna...
පොඩි කොහෙද මේ ඉලන්දාරි වයසේ කුක්කෙක් නෙ. මම ඊයෙත් දැක්ක කික්කියක් පස්සේ නැට්ටත් උස්සගෙන දුවනව.ඉතින් කොහෙද පොඩි වෙන්නෙ.











Spry bottel ewa hariyanne nadda...