~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හැබැයි එක එක කපන්න ගියාම අමාරුයි. දෙකතුන එකට තියල කපන්නත් අමාරුයි නවනකොට ගනකම වැඩි නිසා.:baffled:

    ඔවු ...A4 නම් ඝනකම වැඩියි නේ.....අර කැරකෙන වෙසක් කූඩු වලට කැටයම් කපන්න ගන්න කඩදාසිය මොකක්ද දන්නෑ...ඒව නම් පොඩි නියන් වලින් කපන්නෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් ඒ ඩෝසරේ කඩනවා:P, නැත්නම් මන් මෙතුවාක් වින්ද දුක ඒ මනුස්සයා ජීවිත කාලෙටම විදියිනේ:dull::dull:

    Hari anukampa wai ne...ithin moko oya duk widan inne...man oyawa dennada eyataethakota oyalath sathutin math sathutin...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔවු ...A4 නම් ඝනකම වැඩියි නේ.....අර කැරකෙන වෙසක් කූඩු වලට කැටයම් කපන්න ගන්න කඩදාසිය මොකක්ද දන්නෑ...ඒව නම් පොඩි නියන් වලින් කපන්නෙ
    කැටයම හොඳට රෑට කැපිල පේන්න නං ගනකම කඩදාසියක් ඕනේ, හැබැයි එතකොට කපන්න අමාරුයි. අර කලුපාට කඩදාසි වගයක් තියෙනව ගනකම ඒවා තමා හරියන්නේ.

    අපේ ගෙවල් ළඟ එක්කෙනෙක් තීන්ත ස්ප්‍රේ කරනව ස්ටෙන්සිල් එක වගේ කැටයමක් කපල කොලේ උඩට එතකොටත් ලස්සනට එනව. අපිට ඉතින් ඒවා නෑ නෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කැටයම හොඳට රෑට කැපිල පේන්න නං ගනකම කඩදාසියක් ඕනේ, හැබැයි එතකොට කපන්න අමාරුයි. අර කලුපාට කඩදාසි වගයක් තියෙනව ගනකම ඒවා තමා හරියන්නේ.

    අපේ ගෙවල් ළඟ එක්කෙනෙක් තීන්ත ස්ප්‍රේ කරනව ස්ටෙන්සිල් එක වගේ කැටයමක් කපල කොලේ උඩට එතකොටත් ලස්සනට එනව. අපිට ඉතින් ඒවා නෑ නෙ.
    Spry bottel ewa hariyanne nadda...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලන්නකෝ කටුසු යියේ, පොඩි අපිටමනේ ලොකු අය සැර කරන්නෙ

    පොඩි කොහෙද මේ ඉලන්දාරි වයසේ කුක්කෙක් නෙ. මම ඊයෙත් දැක්ක කික්කියක් පස්සේ නැට්ටත් උස්සගෙන දුවනව. :rofl: ඉතින් කොහෙද පොඩි වෙන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Spry bottel ewa hariyanne nadda...
    එකනං දන්නේ නෑ අරයගෙ නං වැඩපලක් තියෙනව වාහන පේන්ට් කරන මනුස්සය ඒකෙන් ස්ප්‍රේ කරන්නෙ.

    ස්ප්‍රේ බොට්ල් වල ඒවත් හරියයි හැබැයි ගනකමට වදිනව නෙ ඒවගෙනුත්. එලිය විනිවිද යන්නේ නැත්තන් එච්චරයි නෙ වෙන්න ඕනේ.