තොපි දෙන්නගෙන් කාවද මිනිහෝ මම දැන් මරන්නේ..
S8 එක නං ලොකු පුතා ගාව තියෙනවා..

ඇයි බං Samsung ලොක්ක මොනවද උබට කරේ

කැමරාව විතරක් නෙමෙයි ගොඩක් දේවල් ඕකෙ සුපිරි. කැමරාවෙනම් ඔය කලර්ස්වලට අනිත් ඒවලට ලංවෙන්න අමාරුයි.
හැබැයි ඉතින් සමහර කේස් තියෙනව ඕකෙත්. Bluetooth එහෙම කේස් තියෙනව.
මේ මේක නැතුව වෙන මොකද්ද මිනිහෝ හොද ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් තියෙන්නේ ගන්න..
කැමරාව විතරක් නෙමෙයි ගොඩක් දේවල් ඕකෙ සුපිරි. කැමරාවෙනම් ඔය කලර්ස්වලට අනිත් ඒවලට ලංවෙන්න අමාරුයි.
හැබැයි ඉතින් සමහර කේස් තියෙනව ඕකෙත්. Bluetooth එහෙම කේස් තියෙනව.
තොපි දෙන්නගෙන් කාවද මිනිහෝ මම දැන් මරන්නේ..
S8 එක නං ලොකු පුතා ගාව තියෙනවා..
කැමරාව විතරක් නෙමෙයි ගොඩක් දේවල් ඕකෙ සුපිරි. කැමරාවෙනම් ඔය කලර්ස්වලට අනිත් ඒවලට ලංවෙන්න අමාරුයි.
හැබැයි ඉතින් සමහර කේස් තියෙනව ඕකෙත්. Bluetooth එහෙම කේස් තියෙනව.

තොපි දෙන්නගෙන් කාවද මිනිහෝ මම දැන් මරන්නේ..
S8 එක නං ලොකු පුතා ගාව තියෙනවා..

එහෙනම් එක මට දෙන්ඩ![]()
ඒ බඩකඩිත්තුව මට හරියන්නේ නෑ මිනිහෝ..

හා එහෙනම් කමක් නෑ. අද පොඩි එක්කෙනා ආවෙ නැද්ද? අලුත් සෙල්ලමක් එහෙම අරගෙන? අපිටත් ඉගෙන ගන්න පුළුවන් අලුත් ඒව![]()
මලදානයක් බන්.වෙලාවකට නිකන්ම ඕෆ් වෙනවා.සමහර වෙලාවට කථාකරන එක ඇහෙන්නේ නෑ.සමහර වෙලාවට මම කියන ඒවා මටම ඇහෙනවා.මිනිස්සුත් බනිනවා මොකක්ද අලුත් ෆෝන් එකක් ගන්න කියල.සමහර වෙලාවට කෝල්ස් ගන්න බෑ.
![]()
සැම්සුන්ග් ගන්න කියන උන්ව මරපන්.
xiaomi ෆෝන් පාවිච්චි කරන අය ඉන්නවද?
මෙමරි කෑවට ඒකේ වැඩ, කස්ටමයි කිරිලිඅරකේ නෑනේ,
මගේ 2gb රැම් එකෙත් හැම වෙලේ 1gb ඉතුරුයි![]()