~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි බං Samsung ලොක්ක මොනවද උබට කරේ

    මලදානයක් බන්.වෙලාවකට නිකන්ම ඕෆ් වෙනවා.සමහර වෙලාවට කථාකරන එක ඇහෙන්නේ නෑ.සමහර වෙලාවට මම කියන ඒවා මටම ඇහෙනවා.මිනිස්සුත් බනිනවා මොකක්ද අලුත් ෆෝන් එකක් ගන්න කියල.සමහර වෙලාවට කෝල්ස් ගන්න බෑ.

    :angry::angry::angry::angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කැමරාව විතරක් නෙමෙයි ගොඩක් දේවල් ඕකෙ සුපිරි. කැමරාවෙනම් ඔය කලර්ස්වලට අනිත් ඒවලට ලංවෙන්න අමාරුයි.

    හැබැයි ඉතින් සමහර කේස් තියෙනව ඕකෙත්. Bluetooth එහෙම කේස් තියෙනව.

    ඒවනං මට ඕනේ නෑ මිනිහෝ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මේක නැතුව වෙන මොකද්ද මිනිහෝ හොද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියෙන්නේ ගන්න..

    එදා මං කියපුව තමයි තියෙන්නෙ. ඒත් අවුල තියෙන්නෙ සමහර ඒව තමා ඇවිත් නෑ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කැමරාව විතරක් නෙමෙයි ගොඩක් දේවල් ඕකෙ සුපිරි. කැමරාවෙනම් ඔය කලර්ස්වලට අනිත් ඒවලට ලංවෙන්න අමාරුයි.

    හැබැයි ඉතින් සමහර කේස් තියෙනව ඕකෙත්. Bluetooth එහෙම කේස් තියෙනව.

    දැන් S8 එකෙත් කැමරා එක හොදයි.
    ලෝ ලයිට් ෆොටෝස් එහෙම පට්ට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තොපි දෙන්නගෙන් කාවද මිනිහෝ මම දැන් මරන්නේ..

    S8 එක නං ලොකු පුතා ගාව තියෙනවා..

    සැම්සුන්ග් ගන්න කියන උන්ව මරපන්.

    xiaomi ෆෝන් පාවිච්චි කරන අය ඉන්නවද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කැමරාව විතරක් නෙමෙයි ගොඩක් දේවල් ඕකෙ සුපිරි. කැමරාවෙනම් ඔය කලර්ස්වලට අනිත් ඒවලට ලංවෙන්න අමාරුයි.

    හැබැයි ඉතින් සමහර කේස් තියෙනව ඕකෙත්. Bluetooth එහෙම කේස් තියෙනව.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් එක මට දෙන්ඩ :baffled::baffled::baffled:

    ගත්තු කෙල්ලටම ඉල්ලුවා..
    බොස්ට එපානං මට දෙන්න මාසෙට 10000ගානෙ පඩියෙන් කපාගන්න කිව්වා.
    මම බලමු කිව්වා..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මලදානයක් බන්.වෙලාවකට නිකන්ම ඕෆ් වෙනවා.සමහර වෙලාවට කථාකරන එක ඇහෙන්නේ නෑ.සමහර වෙලාවට මම කියන ඒවා මටම ඇහෙනවා.මිනිස්සුත් බනිනවා මොකක්ද අලුත් ෆෝන් එකක් ගන්න කියල.සමහර වෙලාවට කෝල්ස් ගන්න බෑ.

    :angry::angry::angry::angry:

    එහෙනම් මචන් ෆෝන් එකේ කාලේ හරි ඇති දැන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙමරි කෑවට ඒකේ වැඩ, කස්ටමයි කිරිලිඅරකේ නෑනේ,

    මගේ 2gb රැම් එකෙත් හැම වෙලේ 1gb ඉතුරුයි :D

    කොල්ස්වලට පාවිච්චි කරනවනම් අවුලක් නෑ තමයි. හැබැයි ඇප් එහෙම පාවිච්චි කරනවනම් අවුල් යනව.