~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගත්තු කෙල්ලටම ඉල්ලුවා..
    බොස්ට එපානං මට දෙන්න මාසෙට 10000ගානෙ පඩියෙන් කපාගන්න කිව්වා.
    මම බලමු කිව්වා..

    එහෙනම් ඉතින් එයටම දෙන්ඩ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් S8 එකෙත් කැමරා එක හොදයි.
    ලෝ ලයිට් ෆොටෝස් එහෙම පට්ට

    මොකක් ද ඔය කියන S8 එක? තාම ඒක අන්ලොක් වර්ෂන් ආවෙවත් නැහැනෙ. තාම දෙන්නෙ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙනම් මචන් ෆෝන් එකේ කාලේ හරි ඇති දැන්

    මොන කාලේ හරියන්නද බන්.අරගෙන මාසෙන් ඩිස්ප්ලේ එකයි බෝඩ් එකයි දැම්මා.වෙලාවට වොරන්ටි තිබුනේ.හදපු දා ඉඳන් ඕන් එක පිස්සු කෙලිනවා.තාම අවුරුද්දයි මාස 4 යි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොල්ස්වලට පාවිච්චි කරනවනම් අවුලක් නෑ තමයි. හැබැයි ඇප් එහෙම පාවිච්චි කරනවනම් අවුල් යනව.

    එහෙම කිසි අවුලක් නෑ, :yes::yes:

    මම කෝල් ගන්නෙම නැති තරම්, ඇප්ස් පාවිච්චිය තමා වැඩි හරියක්ම
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොන කාලේ හරියන්නද බන්.අරගෙන මාසෙන් ඩිස්ප්ලේ එකයි බෝඩ් එකයි දැම්මා.වෙලාවට වොරන්ටි තිබුනේ.හදපු දා ඉඳන් ඕන් එක පිස්සු කෙලිනවා.තාම අවුරුද්දයි මාස 4 යි.

    :baffled::baffled::baffled:
    කොහෙන්ද ගත්තේ?
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මොන කාලේ හරියන්නද බන්.අරගෙන මාසෙන් ඩිස්ප්ලේ එකයි බෝඩ් එකයි දැම්මා.වෙලාවට වොරන්ටි තිබුනේ.හදපු දා ඉඳන් ඕන් එක පිස්සු කෙලිනවා.තාම අවුරුද්දයි මාස 4 යි.

    මොකක්ද phone එක...
    :confused: