~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පට්ට භාන්ඩයක්,මාත් එකක් ගන්න ගිහින් ගන්න ස්ටොක් තිබ්බේ නැඊට පස්සෙ සැම්සුන් ගත්තා:baffled:

    උබ මොකක්ද ගන්ඩ ගියේ ශ්‍රියානිගේ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    පට්ට භාන්ඩයක්,මාත් එකක් ගන්න ගිහින් ගන්න ස්ටොක් තිබ්බේ නැඊට පස්සෙ සැම්සුන් ගත්තා:baffled:
    xiaomi lankawen genima anumatha nokarami :yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ මොකක්ද ගන්ඩ ගියේ ශ්‍රියානිගේ?

    xiaomi lankawen genima anumatha nokarami :yes::yes:
    සියෝමි රෙඩ්මි 4 ගන්න ගියේ,ලන්කාවේ අදුරන ශොප් එකකින් කරගන්න ගියේ.2015 වෙනකන් මාත් 4න් බිස්නස් එක කලා,පස්සේ දැන්නම් තියන එක 4න් 1ක්වත් නොදනි.කෙල්ලොන්ගේ ප්‍රශ්න වලින් පස්සේ 4න් එකක් දැක්කත් තරහ යන මට්ටමක් ආවා.සෝ 4න් අදාලම නැති වුනා:baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    S8 එකක් ද? ඒක නිකන් ටැබ් එකක සයිස් වගේ නේද?
    :yes::yes::yes:
    ekata wada mta meka hodai
    xiaomi-mi6-mobile-phone-4.jpg

    mi6-3.jpg
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම යනවා.අද අනුමත වීමකට ආරාධනාවක් ලැබුනා.

    කට්ටිය පරිස්සමින් ඉන්න.ගුඩ් බායි
    උබට සාරාගේ යාලුවා සෙට් කරලා දුන්නද?:baffled::baffled:යාලුවගේ යාලුවෝ හිටියොත් කියහන් හොදේ:baffled:.තනියම ඉදලම මොන්ගල් වෙලා ඉන්නේ:confused:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    සියෝමි රෙඩ්මි 4 ගන්න ගියේ,ලන්කාවේ අදුරන ශොප් එකකින් කරගන්න ගියේ.2015 වෙනකන් මාත් 4න් බිස්නස් එක කලා,පස්සේ දැන්නම් තියන එක 4න් 1ක්වත් නොදනි.කෙල්ලොන්ගේ ප්‍රශ්න වලින් පස්සේ 4න් එකක් දැක්කත් තරහ යන මට්ටමක් ආවා.සෝ 4න් අදාලම නැති වුනා:baffled:
    ubata online gennanna thibbe :P:P