පට්ට භාන්ඩයක්,මාත් එකක් ගන්න ගිහින් ගන්න ස්ටොක් තිබ්බේ නැඊට පස්සෙ සැම්සුන් ගත්තා![]()
උබ මොකක්ද ගන්ඩ ගියේ ශ්රියානිගේ?
පට්ට භාන්ඩයක්,මාත් එකක් ගන්න ගිහින් ගන්න ස්ටොක් තිබ්බේ නැඊට පස්සෙ සැම්සුන් ගත්තා![]()
xiaomi lankawen genima anumatha nokaramiපට්ට භාන්ඩයක්,මාත් එකක් ගන්න ගිහින් ගන්න ස්ටොක් තිබ්බේ නැඊට පස්සෙ සැම්සුන් ගත්තා![]()


ape lokka ekkak genath thibba mata nm aelluwe neඅහ ඔව් 22 ඉඳල දීල.


ape lokka ekkak genath thibba mata nm aelluwe ne![]()
උබ මොකක්ද ගන්ඩ ගියේ ශ්රියානිගේ?
සියෝමි රෙඩ්මි 4 ගන්න ගියේ,ලන්කාවේ අදුරන ශොප් එකකින් කරගන්න ගියේ.2015 වෙනකන් මාත් 4න් බිස්නස් එක කලා,පස්සේ දැන්නම් තියන එක 4න් 1ක්වත් නොදනි.කෙල්ලොන්ගේ ප්රශ්න වලින් පස්සේ 4න් එකක් දැක්කත් තරහ යන මට්ටමක් ආවා.සෝ 4න් අදාලම නැති වුනාxiaomi lankawen genima anumatha nokarami![]()

S8 එකක් ද? ඒක නිකන් ටැබ් එකක සයිස් වගේ නේද?



උබට සාරාගේ යාලුවා සෙට් කරලා දුන්නද?මම යනවා.අද අනුමත වීමකට ආරාධනාවක් ලැබුනා.
කට්ටිය පරිස්සමින් ඉන්න.ගුඩ් බායි

යාලුවගේ යාලුවෝ හිටියොත් කියහන් හොදේ
.තනියම ඉදලම මොන්ගල් වෙලා ඉන්නේ
ubata online gennanna thibbeසියෝමි රෙඩ්මි 4 ගන්න ගියේ,ලන්කාවේ අදුරන ශොප් එකකින් කරගන්න ගියේ.2015 වෙනකන් මාත් 4න් බිස්නස් එක කලා,පස්සේ දැන්නම් තියන එක 4න් 1ක්වත් නොදනි.කෙල්ලොන්ගේ ප්රශ්න වලින් පස්සේ 4න් එකක් දැක්කත් තරහ යන මට්ටමක් ආවා.සෝ 4න් අදාලම නැති වුනා![]()


මම යනවා.අද අනුමත වීමකට ආරාධනාවක් ලැබුනා.
කට්ටිය පරිස්සමින් ඉන්න.ගුඩ් බායි
ekata wada mta meka hodai
![]()
![]()