Rings yanakota amma kianawa anna baba katha karanawa...gihin balanna kiyala...
එතකොට ඔයා කථා කරද්දි මොකක් ද දන්නෙ නෑ අම්ම කියන්නෙ. කියන්න එපා ඉතින්.

Rings yanakota amma kianawa anna baba katha karanawa...gihin balanna kiyala...

ඒකි මොනවා කරගත්තම මගේ මොකෝ මිනිහෝ..
ඒවා ඒකිගේ සල්ලිනේ..

පට්ට භාන්ඩයක්,මාත් එකක් ගන්න ගිහින් ගන්න සල්ලි තිබ්බේ නෑ![]()


4gb Ram Octa core 2.1&1.5 Processors කොහෙ හිර වෙන්නද?මගේ පරන ඩෙස්ක්ටොප් එකටත් වඩා ස්පිඩ් එකක් තියනවනේMage eka nam supiri.....

MI 6 eka ganinko miniho
review eka dekkada ttho![]()





අවුලක් නැත
, xz එකට කලින් ආපු හැම එකකම බලන්නකෝ සෝනි ෆ්ලෑග්ශිප් ඒවායේ,
ඇපල් සැම්සුන්ග් වල මල්ටිටාස්කින්ග් පරාදයි, ඇප් ඕපන් වීම සැම්සුන්ග් ඇපල් වල වැඩී, ඒත් මල්ටිටාස්කින්ග් සෝනි වලට ලන් වෙන්නවත් බෑ, යූටියුබ් එකේ වීඩියෝ බලලා කීවේ හොදේ,
xz එකෙන් ටිකක් ඒව අඩු වුනා, අනිත් ඒවායෙ 4gb එද්දි මේකෙ 3gb හින්දා බැක්ග්‍රවුන්ඩ් ඇප් ක්ලෝස් කරන වගේ සීන් එකක් තිබ්බද කොහෙද![]()
headphone jack eka nethi eka thama case ekamata nm![]()


ඕකේ 3.5mm ජැක් එකක් නෑ කියලද කියන්නෙ 

exam bn giya dawas tike nidi marala ada ida gaththa thena ninda yanawaබිසී වගේ අද පේන්ඩවත් නැත්තෙ![]()


ඕකේ 3.5mm ජැක් එකක් නෑ කියලද කියන්නෙ
![]()





එහෙම පුලුවන්ද මනුස්සයෝ තමන්ගේ සේවකයෝ කියන්නේ තමන්ගේ දරුවෝ වගේ නෙ, උපදෙස් ටිකක් දීපන් ඒ කෙල්ලට මුදල් පාලනේ ගැන. නැත්තන් ඔය ෆෝන් එක ඒ කෙල්ලට තෑගී දීපන්. මම කිව්වා කියපන්කො![]()
එහෙම පුලුවන්ද මනුස්සයෝ තමන්ගේ සේවකයෝ කියන්නේ තමන්ගේ දරුවෝ වගේ නෙ, උපදෙස් ටිකක් දීපන් ඒ කෙල්ලට මුදල් පාලනේ ගැන. නැත්තන් ඔය ෆෝන් එක ඒ කෙල්ලට තෑගී දීපන්. මම කිව්වා කියපන්කො![]()
කොමන් කිවේ කොල්ලා බල්ලා හැම එකාම අතේ මොකක් හරි සුන් එකක් තියෙන්නේ,එත් මොකක් හරි ඇපලක් තියන මිනිස්සු සැහෙන්න අඩුයි.එ නිසා මමනම් කියන්නේ සල්ලි තියනවනම් ඇපල් තමා,අනික ඇපල් ඩුවල් කො පර්ෆොමන්ස් සැම්සුන්ග් ඔක්ටාකො වලින් ලැබෙන් නැ,එ නම් සොෆ්ට්වෙයාට් /os,හාර්ඩ්වෙයාට් ඔප්ටිමිසින්ග් නිසා මන් හිතන්නේඋබ කොමන් කිවුවේ මොනවගේ කොමන් එකක්ද?
එතකොට ඔයා කථා කරද්දි මොකක් ද දන්නෙ නෑ අම්ම කියන්නෙ. කියන්න එපා ඉතින්.![]()
uba MIUI 8.2da use karanneකැතයි මිනිහො එක. ඉන්ෆිනිටි ඩිස්ප්ලේ එකට වශී වෙලා ඉන්නේ
දැනටත් mi4i එක යුස් කරන්නේ.
උන්ගේ ui එක තමයි එපා වෙන්නේ.![]()

