~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    Rings yanakota amma kianawa anna baba katha karanawa...gihin balanna kiyala...

    එතකොට ඔයා කථා කරද්දි මොකක් ද දන්නෙ නෑ අම්ම කියන්නෙ. කියන්න එපා ඉතින්. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකි මොනවා කරගත්තම මගේ මොකෝ මිනිහෝ..
    ඒවා ඒකිගේ සල්ලිනේ..

    එහෙම පුලුවන්ද මනුස්සයෝ තමන්ගේ සේවකයෝ කියන්නේ තමන්ගේ දරුවෝ වගේ නෙ, උපදෙස් ටිකක් දීපන් ඒ කෙල්ලට මුදල් පාලනේ ගැන. නැත්තන් ඔය ෆෝන් එක ඒ කෙල්ලට තෑගී දීපන්. මම කිව්වා කියපන්කො :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    MI 6 eka ganinko miniho
    review eka dekkada ttho:P

    කැතයි මිනිහො එක. ඉන්ෆිනිටි ඩිස්ප්ලේ එකට වශී වෙලා ඉන්නේ :love::love:
    දැනටත් mi4i එක යුස් කරන්නේ.
    උන්ගේ ui එක තමයි එපා වෙන්නේ. :angry::angry::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවුලක් නැත

    , xz එකට කලින් ආපු හැම එකකම බලන්නකෝ සෝනි ෆ්ලෑග්ශිප් ඒවායේ,
    ඇපල් සැම්සුන්ග් වල මල්ටිටාස්කින්ග් පරාදයි, ඇප් ඕපන් වීම සැම්සුන්ග් ඇපල් වල වැඩී, ඒත් මල්ටිටාස්කින්ග් සෝනි වලට ලන් වෙන්නවත් බෑ, යූටියුබ් එකේ වීඩියෝ බලලා කීවේ හොදේ, :D:D

    xz එකෙන් ටිකක් ඒව අඩු වුනා, අනිත් ඒවායෙ 4gb එද්දි මේකෙ 3gb හින්දා බැක්ග්‍රවුන්ඩ් ඇප් ක්ලෝස් කරන වගේ සීන් එකක් තිබ්බද කොහෙද :confused:

    එහෙමමත් කියන්න බෑ ඉතින්. Apple A5 chip එක්ක වගේ ද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම පුලුවන්ද මනුස්සයෝ තමන්ගේ සේවකයෝ කියන්නේ තමන්ගේ දරුවෝ වගේ නෙ, උපදෙස් ටිකක් දීපන් ඒ කෙල්ලට මුදල් පාලනේ ගැන. නැත්තන් ඔය ෆෝන් එක ඒ කෙල්ලට තෑගී දීපන්. මම කිව්වා කියපන්කො :P

    මිනිස්සුන්ට කිසිම දෙයක් නිකං දෙන්නේ නෑ මම..
    කලාතුරකින් තමයි හිගන්නෙක්ට උනත් සල්ලි දෙන්නේ..
    ඒත් විට කනවද කියල බලල..
    විට කනවනං ඒත් දෙන්නේ නෑ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම පුලුවන්ද මනුස්සයෝ තමන්ගේ සේවකයෝ කියන්නේ තමන්ගේ දරුවෝ වගේ නෙ, උපදෙස් ටිකක් දීපන් ඒ කෙල්ලට මුදල් පාලනේ ගැන. නැත්තන් ඔය ෆෝන් එක ඒ කෙල්ලට තෑගී දීපන්. මම කිව්වා කියපන්කො :P

    පවුල් කඩන්න හදන්න එපා කටුස්සෝ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ කොමන් කිවුවේ මොනවගේ කොමන් එකක්ද?
    කොමන් කිවේ කොල්ලා බල්ලා හැම එකාම අතේ මොකක් හරි සුන් එකක් තියෙන්නේ,එත් මොකක් හරි ඇපලක් තියන මිනිස්සු සැහෙන්න අඩුයි.එ නිසා මමනම් කියන්නේ සල්ලි තියනවනම් ඇපල් තමා,අනික ඇපල් ඩුවල් කො පර්ෆොමන්ස් සැම්සුන්ග් ඔක්ටාකො වලින් ලැබෙන් නැ,එ නම් සොෆ්ට්වෙයාට් /os,හාර්ඩ්වෙයාට් ඔප්ටිමිසින්ග් නිසා මන් හිතන්නේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කැතයි මිනිහො එක. ඉන්ෆිනිටි ඩිස්ප්ලේ එකට වශී වෙලා ඉන්නේ :love::love:
    දැනටත් mi4i එක යුස් කරන්නේ.
    උන්ගේ ui එක තමයි එපා වෙන්නේ. :angry::angry::angry:
    uba MIUI 8.2da use karanne:rolleyes:
    :rolleyes: