ගම්මිරිස් වලින් හොඳ ලාභ තියෙනව නෙව?
කියපන් වෙනත් බිස්නස් ...ඉඩමේ වටිනාකම ඩබල් තව අවුරුදු 5කින් ,එහෙම ලාබ ලබන බිස්නස් කියපන්,ඔක තිබ්බ කියලා උබ උස්සන් ඉන් නැනේඅනිත් භෝග වලට සාපේක්ෂව ලාහයි.
යට කරන මුදල්වලින් කරන්න පුළුවන් වෙනත් බිස්නස් එක්ක බැලුවම පාඩුයි

You are not mine


මම ලියපු දේ කියවලා නෑ හරියට... ගැහැණු ස්වභාවයෙන් අනාගත තමන්ගේ ස්තාවරත්වය ගැන හිතනවා. එහෙම නොවන ගෑණු නෑ... මම කිව්වේ ගෙදරකට ත්රීවීල් එකක් තියෙන එකත් පෝසත් කමක් කියලා හිතන එකියක් හොයාගන්න කියලා..දැනටම මරුටියක් තියෙන කෙල්ලො ඉතින් බලන්නේ ඇලියොන් වෙන්නැති... ලොල්...එහෙම උන් කොහෙද ඉන්නේ.ඉන්නවනම් එකි ඇදන් ඉන්න ඇදුම පිටින් එක්කන් එනවා,එකිගෙන් රුපියලක් මට එපා,ගැනිට කන්න අදින්න දෙන්න මට පුලුවන්.එත් එහෙම කෙල්ලෝ ලොකේ නැබන්![]()
You are not mine![]()
කියපන් වෙනත් බිස්නස් ...ඉඩමේ වටිනාකම ඩබල් තව අවුරුදු 5කින් ,එහෙම ලාබ ලබන බිස්නස් කියපන්,ඔක තිබ්බ කියලා උබ උස්සන් ඉන් නැනේ
උබේ හොටෙල්ස් ටික කොහෙද තියෙන්නේ,කොලබ එරියා විතරද?![]()
මොකෝ මේක නැවතිලාෂෙඩ් එකේ පෙට්රල් ගහනවද
නෑ මිනිහෝ බවුසරෙන් ශෙඩ් එකට බානවා..

ෂුවර් එකටම රතු රාමු එන්ටර්ප්රයිසස් එකේ බවුසරයක් වෙන්නැති මෙච්චර හෙමින් බාන්නේ.![]()
ඉඩමේ වටිනාකම තව අවුරුදු 5කින් ඩබල් වෙන එක බිස්නස් එකක් නෙමෙයි නේ..
එහෙනං ඊට හොදයි මේ හොරණ 120 පාර අයිනෙන් ඉඩමක් අරං දාන එක..
පාර හැදෙනවා තව අවුරුදු දෙකකින් ඊට පස්සේ ඉඩම් නගිනවා හිටු කියලා..
Capitals වැලිව් කරලා බිස්නස් වල ලාභ බලන්නේ නෑනේ..
Turnover එකයි බලන්න ඕනේ..
දාන ගානෙන් නිශ්චිත කාල පරිච්ඡේදයක කොච්චර ඉපයුමක් එනවද කියලා..
ඊටපස්සේ ඒ යට කරන ගානේ opportunity cost එකයි බලන්න ඕනේ..
බිස්න්ස් එක ගම්මිරිස් වවන එක නං ගම්මිරිස් ගැන ෆෝක්ස් කරපං ඉඩම ගැන නෙමෙයි..



https://youtu.be/m0YpmZYxUgw
Hayath and murath drama eka balanawada...