~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කෝපි මං බොනව හැමදාම උදේට වගේ. සමහර වෙලාවට දෙපාරකුත් බොනව උදේට හා හවසට. පුරුදු වෙලා වෙන්න ඇති එහෙම කිසි වෙනසක් නෑ.

Coffee ekata lunu katayak dala bonna...bona dawasai welawai kiyala bonna...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Sunday gedara hadanawa...nagitina time ekatathama...anith daas walata kaden...

    අනිත් දවස්වල ඉතින් ඔයා යනවනෙ දුවන්න.

    ඔයා හැමදා ම කොළ කැඳ බොනව ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හායි... වෙසක් කූඩුවක් වත් හැදුවද.. මොකද වෙන්නෙ

    මං අවුරුදු 10 කින් විතර වෙසක් කූඩුවක් හදල නෑ.