~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං දන්න හොදම තැඹිලි පොට් .

    කුරුණෑගල නුවර පාරෙ එකක් තියනවා කූ ගලට කිට්ටු වෙන්න
    ආයෙ පානදුර රත්නපුර පාරේ රබර් වත්තක් මැද
    ආයෙ තව කතරගම තනමල්විල කිට්ටුව තියනවා. ඒවට නම් ගංජා දාලද කොහෙද ආයෙ ගීන් බොන්න හිතෙනවා

    :rofl::rofl: එච්චර දුර යන්න ඕන ද තැඹිලි බොන්න?

    මේ පැතිවලනම් ඕනතරම් තැඹිලි තියෙනව විකුණන්න ගාන ඉතින් මේ කාලෙ වගේනම් සෑහෙන වැඩියි
     
    කෙල්ලෙක් ඉන්නවනම් හොයල දෙන්ඩකෝ ෂයි කොල්ලට :lol::lol::lol:
    ඔය වගේ ඒවා ගොඩක් තියනවා බං. මං හිතුවෙ ගොං පාර්ට් එකක් කියලා
    ඒත් ඉන්දියාවෙනෙ බං. එනිතින්ග් පොසිබල්
     
    :rofl::rofl: එච්චර දුර යන්න ඕන ද තැඹිලි බොන්න?

    මේ පැතිවලනම් ඕනතරම් තැඹිලි තියෙනව විකුණන්න ගාන ඉතින් මේ කාලෙ වගේනම් සෑහෙන වැඩියි

    ගෙදට්ට ගෙනැල්ල බීවම වැඩක් නෑනෙ. ගීන් බීප