~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Ba appa...kammali...

    හරිම කම්මැලි කාරියක්.....මම හිතන් හිටියෙ මට වඩා කම්මැලි කෙනෙක් නැතුව ඇති කියල
    :rofl::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ පැත්තෙත් ඇති. තාමනම් දැක්කෙ නෑ හැබැයි. සල්ලි එකතු කරන්න ආවෙත් නෑ කට්ටිය.

    අවුරුදු උත්සව සෑහෙන තිබුණ නිසා දන්සැල් පොසොන් එකට කල් දාගත්ත ද දන්නෙ නෑ.

    Meheth ehemai...
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේ පැත්තෙත් ඇති. තාමනම් දැක්කෙ නෑ හැබැයි. සල්ලි එකතු කරන්න ආවෙත් නෑ කට්ටිය.

    අවුරුදු උත්සව සෑහෙන තිබුණ නිසා දන්සැල් පොසොන් එකට කල් දාගත්ත ද දන්නෙ නෑ.

    මට හිතෙන්නෙ දැන් කවුරුත් ඉස්සර වගේ වැඩිපුර උනන්දු වෙන්නෙ නෑ.මේ වගේ වැඩවලට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ok then do it as ur wish.But ill warun u in the first place,After passing 10 000post thread will be getting slow,thread performance will be degrated!!:baffled::baffled:

    හරි හරි දැන් ඕකට දෙන්න තර්ක කරගන්න ඕන නෑ. දෙන්නගෙන් කවුරු හරි ආයිත් අහල බලන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට හිතෙන්නෙ දැන් කවුරුත් ඉස්සර වගේ වැඩිපුර උනන්දු වෙන්නෙ නෑ.මේ වගේ වැඩවලට

    මේ පැතිවලනම් ඉතින් කරන අය ඉන්නව සෑහෙන. අවුරුදු කිට්ටුව ම ආවහම මිනිස්සුන්ට සල්ලි නැති නිසා කොහොමත් ඕව පොසොන් එකට තමයි කරන්නෙ ගොඩක් වෙලාවට.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම මේක කන්නෙ නෑ අපේ කටුසු ගුලේ වතුර ලීක් එකක් තියෙනව ඒකට අලවන්න අරන් යන්නේ :P

    ඕකටද ඉල්ල ගත්තෙ
    :angry::angry: