~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
රතු මාමා ජිවිතේ දිනපු කෙනෙක් එයාගේ උපදෙස් මේ ජිවිතේ දිනන කෙනෙක්ට වැඩගත්,:baffled:එයාගේ සමහර උපදෙස් මාත් හිතට අරන් තියනවා,:dull::dull:එත් ගවුරවයක් ලැබෙන්න අන්තිම සේවකයටත් ගවුරව කරන්න ඔන කියන එක මගේ මතය.:rolleyes::rolleyes:ෆෙස්බුක් එකේ තේ සි.ඉ.ඔ යි ලිපිකරුයි දෙන්නම ඉන්නේ එක වගේ මෙසෙක,:oo::oo:හොන්ඩා කොම්පැනියේ ලොක්කටත් කතා කරන්නේ නමට කලින් මිස්ටර් ....(නම )දාලා,තෙ හදන කෙනාටත් එහෙමයි,සර් කැලි නැ එ කොම්පැනි බන්කොලොත්ද?එහෙම කලා කියලා

ඔතන තනිකර තියෙන්නේ සමාජය ගැන උඹේ තියෙන අඩු දැනුම..
කවදාවත් ලංකාවයි ඇමරිකාවයි මේ දියුණු දියුණු රටවල් එක්ක ලංකාව කම්පෙයාර් කරන්න එපා..
මම හෙට මගෙ ලග වැඩ කරන එකෙක් හම්බෙලා ඔයාල නිසා තමයි මම ජීවත් වෙන්නේ කියල උගේ කරට අතක් දාල කතා කලොත් මොකද වෙන්නේ..
හෙට උ සයිට් එකට ගිහිං ඕක දැකපු උන්ට කියනවා ලොක්ක මගේ යාලුවා මාව හොදට දන්නවා මගෙ බුදු ෆිට් එක අරකයි මේකයි කියල..
ඊට පස්සේ අරූ කරන්නේ ඒක ඔලුවට අරං සයිට් එකේ වැඩ නොකර ඉන්න බලනවා.. අනිත් උනුත් ඌට බයේ ඉන්නවා මුකුත් කියන්නේ නෑ ඇයි ලොක්ක කරට අත දාල කතා කරනවා දැක්කනේ.. ආ ඌ ලොක්කගේ මිනිහ කියලා ඌ ඊලගට මුදුන වෙනවා..
මිනිස්සුන්ට මම දවස් පඩි දෙන්නේ 1000යි...
මට උන්ට 5000ක් උනත් පඩි දෙන්න පුළුවන්..
නොදෙන්න හේතුවක් තියෙනවා..
මම අද දෙදාහක් ඌට පඩි දුන්නොත් ඌ කරන්නේ ඒ දෙදාහෙන් හෙට දවසත් ගැටගහගෙන හෙට වැඩට නෑවිත් ඉන්නවා.. හෙටත් වැඩට ගියාම තව 2000ක් හම්බවෙනවනේ කියලා හිතන්නේ නෑ..
පහුවෙනිදා උදේට ගෑනිට කියනවා අදනං උරහිස් කැක්කුමයි කියල.. එදා දවස ජීවත් වෙන්න සල්ලි තියෙන හින්දා ගෑනිත් සද්ද නෑ..
පොඩි මිනිහා වැඩ කරන්නේ උගේ අවශ්‍යතා ඌට තදින් දැනෙනෙකොටයි..
ඒකයි ලංකාවේ සිස්ටම් එක..
ජපන්නු රට ගොඩගන්න පැය 20 වැඩ කරා.. දකුණු කොරියාවේ උන් අදටත් එහෙමයි.. ලංකාවේ උන්ට අපි රට දියුණු කරමු, පැය 20ක් වැඩ කරමු කිව්වොත් මොකද වෙන්නේ, හෙට උදේ ඉදං උන් පාරේ බෝඩ් ටිකක් උස්සං..
ලංකාවේ ජීවත් වෙද්දි මේක ගැන, මේකේ තත්ත්වෙ දිහා බලල හැදියං..
ඕව උඹලට කියල දෙන්න ගියොත් තව මාසයක් කියන්න දේවල් තියෙනවා..
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උබෙන් කලින් pපුරස්නයක් එහුවා, දික්වැල්ලෙද ඉන්නෙ, උපාලි ජින්න හිටියෙ

    දික්වැල්ලෙ තමයි............
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එලනේ, මෙයා සාර ඇන්ටිට හොදයි, උසත් ප්‍රශ්නයක් නෑනේ කිස් එකක් දෙන්න ගියාම , නැත්නම් ඇන්ටි දනිස් රිදෙනවා කියයි ඉස්සිලා :baffled: