~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ මොකද්ද කරන ජොබ් එක..
    අයි මීන් පොසිශන් එක..

    පොතේ තියෙන්නේ නම් ඩ්‍රාෆ්ට්මන් කියලා.
    හැබැයි බොසාගේ දකුණු අත කියල තමයි බොස් කියන්නේ.
    සෑහෙන වැඩක් කරනවා වගේම දැනීමකුත් තියෙනවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් ගොඩක් කම්පැනි කාරයෝ ඔය වැඩේ කරනවා..

    බයික් එකක් ගන්න අවුරුදු 3ක් වැඩකරපන්කෝ ඉතින්.
    ඊට වඩා ලාභයි 10000ක සැලරි වැඩිවීමක් එක්ක වෙන තැනකට ජොයින් වෙනවා.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පොතේ තියෙන්නේ නම් ඩ්‍රාෆ්ට්මන් කියලා.
    හැබැයි බොසාගේ දකුණු අත කියල තමයි බොස් කියන්නේ.
    සෑහෙන වැඩක් කරනවා වගේම දැනීමකුත් තියෙනවා.

    ඩ්‍රාෆ්ට්මන් සැලරි අඩුයි නේ මිනිහෝ..
    30-35 නේ ගෙවෙන්නේ..
    වෙන ජොබ් එකක් ට්‍රයි කරේ නැද්ද..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩ්‍රාෆ්ට්මන් සැලරි අඩුයි නේ මිනිහෝ..
    30-35 නේ ගෙවෙන්නේ..
    වෙන ජොබ් එකක් ට්‍රයි කරේ නැද්ද..

    තාම නම් වෙන එකකට ට්‍රයි කලේ නෑ.QS කෝස් එකක් කරනවනේ බන්.

    උබට පිස්සුද බන්.ලක්ශේ පන්නලා බේසික් සැලරි ගන්න ඩ්‍රාෆ්ට්මන්ලා ඉන්නවා.මමත් මාසෙට 60 පන්නලා හොයනවා.මගේ සැලරි එකත් 40 පනිනවා.දක්ශතාවය තියෙන උන් ඉන්නවා බන්.උන් එක්ක බැලුවාම මම තාම හුජ්ජා කොල්ලෙක්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගවර්මන්ට් ජොබ් කරලා කාටද මිනිහෝ හරි ගියේ..
    උබ රස්සාවට ජොයින් වෙන දවසෙම දන්නවා උඹට පෙන්ශන් යනකොට හම්බෙන පඩිය කීයද කියල..
    ඔය ගවර්මන්ට් ජොබ් හොයන ගොඩක් උන්ගේ මූලික පරමාර්ථය මොකද්ද?
    පෙන්ශන් එක...
    ඒ කියන්නේ ඌම දන්නවා ඌට වයසට ගියාම ජීවත් වෙන්න හම්බ කරලා සල්ලි ඉතුරුකරගන්න බෑ කියල..
    කෙලින්ම මූලික චේතනාවෙන්ම ඌ නිකමෙක් වෙලා ඉවරයි..
    ඉතිං කොහොමද හරියන්නේ..
    හරියන්න ඔන නැ බන් ලාවට ජිවත් වෙන්න තිබ්බොත් ඇති.මට අම්මා තාත්තා බලන් ගැනියෙක් හම්බුනොත් එකිට බලාගෙන ඉන්න තියනවනම් එ ඇති:baffled:මහ ගොඩක් සල්ලි එපා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරියන්න ඔන නැ බන් ලාවට ජිවත් වෙන්න තිබ්බොත් ඇති.මට අම්මා තාත්තා බලන් ගැනියෙක් හම්බුනොත් එකිට බලාගෙන ඉන්න තියනවනම් එ ඇති:baffled:මහ ගොඩක් සල්ලි එපා

    උඹට ගෙයක් දොරක්,වාහනයක් තියෙනවනම් ඔය කියන කථාව ඕකේ.එහෙම නැති එකෙකුට ?