එහෙම නෙමෙයි මිනිහෝ ..
බයික් එක හොදද විකිණෙනවද
ගිණිපුක් ගාය හැදිච්ච උන් නම් ගන්නවා.ඔලුවක් තියෙන එකෙක්නම් ගන්නේ නෑ බන්
එහෙම නෙමෙයි මිනිහෝ ..
බයික් එක හොදද විකිණෙනවද
උඹ මොකද්ද කරන ජොබ් එක..
අයි මීන් පොසිශන් එක..
දැන් ගොඩක් කම්පැනි කාරයෝ ඔය වැඩේ කරනවා..
පොතේ තියෙන්නේ නම් ඩ්රාෆ්ට්මන් කියලා.
හැබැයි බොසාගේ දකුණු අත කියල තමයි බොස් කියන්නේ.
සෑහෙන වැඩක් කරනවා වගේම දැනීමකුත් තියෙනවා.
හිනාවෙවී ඉන්නේ නිදියන්නේ නැද්ද..
Na....na....na......wahinawa......
යකෝ වහිනවනං මේ නිදාගන්න හොද ඇහැරිලා ඉන්නේ..
ඩ්රාෆ්ට්මන් සැලරි අඩුයි නේ මිනිහෝ..
30-35 නේ ගෙවෙන්නේ..
වෙන ජොබ් එකක් ට්රයි කරේ නැද්ද..
හරියන්න ඔන නැ බන් ලාවට ජිවත් වෙන්න තිබ්බොත් ඇති.මට අම්මා තාත්තා බලන් ගැනියෙක් හම්බුනොත් එකිට බලාගෙන ඉන්න තියනවනම් එ ඇතිගවර්මන්ට් ජොබ් කරලා කාටද මිනිහෝ හරි ගියේ..
උබ රස්සාවට ජොයින් වෙන දවසෙම දන්නවා උඹට පෙන්ශන් යනකොට හම්බෙන පඩිය කීයද කියල..
ඔය ගවර්මන්ට් ජොබ් හොයන ගොඩක් උන්ගේ මූලික පරමාර්ථය මොකද්ද?
පෙන්ශන් එක...
ඒ කියන්නේ ඌම දන්නවා ඌට වයසට ගියාම ජීවත් වෙන්න හම්බ කරලා සල්ලි ඉතුරුකරගන්න බෑ කියල..
කෙලින්ම මූලික චේතනාවෙන්ම ඌ නිකමෙක් වෙලා ඉවරයි..
ඉතිං කොහොමද හරියන්නේ..
මහ ගොඩක් සල්ලි එපාකෙල්ලෙක් මේ වයසෙ ඇහැරලා කොල්ලෙක් ආස්රය නොක නාකි වෙලා ආස්රය කරන්නද?යකෝ වහිනවනං මේ නිදාගන්න හොද ඇහැරිලා ඉන්නේ..

හරියන්න ඔන නැ බන් ලාවට ජිවත් වෙන්න තිබ්බොත් ඇති.මට අම්මා තාත්තා බලන් ගැනියෙක් හම්බුනොත් එකිට බලාගෙන ඉන්න තියනවනම් එ ඇතිමහ ගොඩක් සල්ලි එපා