තාම නම් වෙන එකකට ට්රයි කලේ නෑ.QS කෝස් එකක් කරනවනේ බන්.
උබට පිස්සුද බන්.ලක්ශේ පන්නලා බේසික් සැලරි ගන්න ඩ්රාෆ්ට්මන්ලා ඉන්නවා.මමත් මාසෙට 60 පන්නලා හොයනවා.මගේ සැලරි එකත් 40 පනිනවා.දක්ශතාවය තියෙන උන් ඉන්නවා බන්.උන් එක්ක බැලුවාම මම තාම හුජ්ජා කොල්ලෙක්
ගවර්මන්ට් ජොබ් කරලා කාටද මිනිහෝ හරි ගියේ..
උබ රස්සාවට ජොයින් වෙන දවසෙම දන්නවා උඹට පෙන්ශන් යනකොට හම්බෙන පඩිය කීයද කියල..
ඔය ගවර්මන්ට් ජොබ් හොයන ගොඩක් උන්ගේ මූලික පරමාර්ථය මොකද්ද?
පෙන්ශන් එක...
ඒ කියන්නේ ඌම දන්නවා ඌට වයසට ගියාම ජීවත් වෙන්න හම්බ කරලා සල්ලි ඉතුරුකරගන්න බෑ කියල..
කෙලින්ම මූලික චේතනාවෙන්ම ඌ නිකමෙක් වෙලා ඉවරයි..
ඉතිං කොහොමද හරියන්නේ..
naneහායි.
මොකෝ උඹට නින්ද යන්නේ නැද්ද?
Rpl nathi nisa....
රිප්ලයි එකක් තමයි ඒ දාල තිබුණෙ. "සතුටින් ඉන්න" කියල
why,No.....no....
No.....
සීනියර්ම ඩ්රාෆ්ට්මන් කෙනෙක් වෙන්න එපැයි මිනිහෝ 1 පන්නන්න.. හෙන කාලයක් යනවා..ඒක ඉතිං කම්පැනි එක අනුව තමයි..
ඕව කරලා වැඩක් නෑ වැඩ කරන හැටි ඉගෙනගනිං..
පාලම් වලට ලංකාවේ ප්රසිද්ධම ඩයල් එකක් ඉන්නේ පාලම් මංජු කියලා.. ඌ දැන් වැඩ කරන්නේ මගේ ගාව උගේ ටීම් එකත් එක්ක.. ඌ මාසෙකට ලක්ශ 5 පන්නල හොයනවා.. වයස 29යි..උගේ දක්ශකම ඌ හරියට බිස්නස් එකකට යොදවන්න දන්නේ නෑ.. ඒක නිසයි ඌ මට හම්බ කර කර දෙන්නේ..
ඒ වගෙ වැඩක් ඉගෙනගත්ත නං සල්ලි තමයි..
Maha lokuwata kiuwe nam ginimalayak gahan chat ekak dan imu kiyala....ko me rathu mamage bothale....
මට ඔව තියනවා කියලද හිතන්නේ මගෙ නමට මොනවත් නැ නමුත් අනාගතේ ලැබෙයි.මට 40ක් ලැබුනා කියහන් කෙල්ලටත් 30ක්වත් ලැබෙන ජොබක් කලොට් එක පඩියකින් කනවා එකකින් ගේ හදන්න ගන්නවා.ඔහොම තමා මන් හිතන් ඉන්නේඋඹට ගෙයක් දොරක්,වාහනයක් තියෙනවනම් ඔය කියන කථාව ඕකේ.එහෙම නැති එකෙකුට ?

nane
mama hawasa nida gatta tikak
හරියන්න ඔන නැ බන් ලාවට ජිවත් වෙන්න තිබ්බොත් ඇති.මට අම්මා තාත්තා බලන් ගැනියෙක් හම්බුනොත් එකිට බලාගෙන ඉන්න තියනවනම් එ ඇතිමහ ගොඩක් සල්ලි එපා
හරියන්න ඔන නැ බන් ලාවට ජිවත් වෙන්න තිබ්බොත් ඇති.මට අම්මා තාත්තා බලන් ගැනියෙක් හම්බුනොත් එකිට බලාගෙන ඉන්න තියනවනම් එ ඇතිමහ ගොඩක් සල්ලි එපා
ඒක තමයි මිනිහෝ මම උබට ඊයේ කිවුවේ.වැඩ කරන හැටි දන්නවා.බිල්ඩිග්ස් ගැන.
ඔය කියන පුද්ගලයා ගැන නම් මම දන්නේ නෑ.මම රෝඩ් ගැන මෙලෝ දානයක් දන්නෑ නෑ.