~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
තාම නම් වෙන එකකට ට්‍රයි කලේ නෑ.QS කෝස් එකක් කරනවනේ බන්.

උබට පිස්සුද බන්.ලක්ශේ පන්නලා බේසික් සැලරි ගන්න ඩ්‍රාෆ්ට්මන්ලා ඉන්නවා.මමත් මාසෙට 60 පන්නලා හොයනවා.මගේ සැලරි එකත් 40 පනිනවා.දක්ශතාවය තියෙන උන් ඉන්නවා බන්.උන් එක්ක බැලුවාම මම තාම හුජ්ජා කොල්ලෙක්

සීනියර්ම ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් වෙන්න එපැයි මිනිහෝ 1 පන්නන්න.. හෙන කාලයක් යනවා..ඒක ඉතිං කම්පැනි එක අනුව තමයි..
ඕව කරලා වැඩක් නෑ වැඩ කරන හැටි ඉගෙනගනිං..
පාලම් වලට ලංකාවේ ප්‍රසිද්ධම ඩයල් එකක් ඉන්නේ පාලම් මංජු කියලා.. ඌ දැන් වැඩ කරන්නේ මගේ ගාව උගේ ටීම් එකත් එක්ක.. ඌ මාසෙකට ලක්ශ 5 පන්නල හොයනවා.. වයස 29යි..උගේ දක්ශකම ඌ හරියට බිස්නස් එකකට යොදවන්න දන්නේ නෑ.. ඒක නිසයි ඌ මට හම්බ කර කර දෙන්නේ..
ඒ වගෙ වැඩක් ඉගෙනගත්ත නං සල්ලි තමයි..
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගවර්මන්ට් ජොබ් කරලා කාටද මිනිහෝ හරි ගියේ..
    උබ රස්සාවට ජොයින් වෙන දවසෙම දන්නවා උඹට පෙන්ශන් යනකොට හම්බෙන පඩිය කීයද කියල..
    ඔය ගවර්මන්ට් ජොබ් හොයන ගොඩක් උන්ගේ මූලික පරමාර්ථය මොකද්ද?
    පෙන්ශන් එක...
    ඒ කියන්නේ ඌම දන්නවා ඌට වයසට ගියාම ජීවත් වෙන්න හම්බ කරලා සල්ලි ඉතුරුකරගන්න බෑ කියල..
    කෙලින්ම මූලික චේතනාවෙන්ම ඌ නිකමෙක් වෙලා ඉවරයි..
    ඉතිං කොහොමද හරියන්නේ..

    ගවර්මන්ට් ජොබ් නම් මාත් අනුමත කරන්නේ නෑ.
    වැඩක් කරගන්න ගියාම අපේ ලේ රත්වෙන එක විතරයි වෙන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සීනියර්ම ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් වෙන්න එපැයි මිනිහෝ 1 පන්නන්න.. හෙන කාලයක් යනවා..ඒක ඉතිං කම්පැනි එක අනුව තමයි..
    ඕව කරලා වැඩක් නෑ වැඩ කරන හැටි ඉගෙනගනිං..
    පාලම් වලට ලංකාවේ ප්‍රසිද්ධම ඩයල් එකක් ඉන්නේ පාලම් මංජු කියලා.. ඌ දැන් වැඩ කරන්නේ මගේ ගාව උගේ ටීම් එකත් එක්ක.. ඌ මාසෙකට ලක්ශ 5 පන්නල හොයනවා.. වයස 29යි..උගේ දක්ශකම ඌ හරියට බිස්නස් එකකට යොදවන්න දන්නේ නෑ.. ඒක නිසයි ඌ මට හම්බ කර කර දෙන්නේ..
    ඒ වගෙ වැඩක් ඉගෙනගත්ත නං සල්ලි තමයි..

    ඒක තමයි මිනිහෝ මම උබට ඊයේ කිවුවේ.වැඩ කරන හැටි දන්නවා.බිල්ඩිග්ස් ගැන.

    ඔය කියන පුද්ගලයා ගැන නම් මම දන්නේ නෑ.මම රෝඩ් ගැන මෙලෝ දානයක් දන්නෑ නෑ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹට ගෙයක් දොරක්,වාහනයක් තියෙනවනම් ඔය කියන කථාව ඕකේ.එහෙම නැති එකෙකුට ?
    මට ඔව තියනවා කියලද හිතන්නේ මගෙ නමට මොනවත් නැ නමුත් අනාගතේ ලැබෙයි.මට 40ක් ලැබුනා කියහන් කෙල්ලටත් 30ක්වත් ලැබෙන ජොබක් කලොට් එක පඩියකින් කනවා එකකින් ගේ හදන්න ගන්නවා.ඔහොම තමා මන් හිතන් ඉන්නේ:baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හරියන්න ඔන නැ බන් ලාවට ජිවත් වෙන්න තිබ්බොත් ඇති.මට අම්මා තාත්තා බලන් ගැනියෙක් හම්බුනොත් එකිට බලාගෙන ඉන්න තියනවනම් එ ඇති:baffled:මහ ගොඩක් සල්ලි එපා

    උබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද?
    උබට දෙයක් පැහැදිලි කරල දෙන්න අහන්නේ..
    උඹට දැන් වයස කීයද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරියන්න ඔන නැ බන් ලාවට ජිවත් වෙන්න තිබ්බොත් ඇති.මට අම්මා තාත්තා බලන් ගැනියෙක් හම්බුනොත් එකිට බලාගෙන ඉන්න තියනවනම් එ ඇති:baffled:මහ ගොඩක් සල්ලි එපා

    මිනිස්සු සල්ලි හොයන්ඩ ඔච්චර මහන්සි වෙන්නේ බන් ලාවට ජීවත් වෙන්ඩ තියන අකමැත්ත නිසා නෙමෙයි.

    හදිස්සි අසනිපෙකදී, කරදරෙකදී උවමනාවට ගන්ඩ.
    උබට උපතින්ම සල්ලි තියනවනම් ඔන්න ඔය උබ කිවුව විදියට ජීවත් වෙන්ඩ පුළුවන්.

    එත් හිතපන් හදිසියේම උබට ලොකු ලෙඩක් වෙලා ලක්ෂ ගානක ඔපරේෂන් එකක් කරන්ඩ උනා.
    උබේ දෙමවුපියෝයි බිරිදයි කොහෙන් හොයන්ඩද?
    ඉඩම් තියනවනම් ඒවා විකුනන්ඩ පුළුවන්.

    එත් උබ ඔය කියන විදියට සල්ලි හම්බ කරල ඒ නැති උන ඉඩමවත් උබට ආපහු ගන්ඩ පුලුවන්ද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒක තමයි මිනිහෝ මම උබට ඊයේ කිවුවේ.වැඩ කරන හැටි දන්නවා.බිල්ඩිග්ස් ගැන.

    ඔය කියන පුද්ගලයා ගැන නම් මම දන්නේ නෑ.මම රෝඩ් ගැන මෙලෝ දානයක් දන්නෑ නෑ.

    කියපං බලන්න එහෙනං ග්‍රේඩ් 15 රෙඩිමික්ස් කොන්ක්‍රීට් මීටර් කියුබ් එකක මාර්කට් ප්‍රයිස් එක කීයද?