~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක හොදයි. රස්නෙට ටිකක් කුල් එකේ ඉන්ඩ පුළුවන්. විනාඩි 15න් 15ට ඇවිත් වතුර ගහල යන්ඩ කියමු

    එහෙනම් ඉතින් ප්‍රෙෂර් එක අඩුකරල ගහන්න කියන්න වෙන්නෙ. නිකන් ටීවි එකට පේන්න වගේ ගහන්න කියමු
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙනම් ඉතින් ප්‍රෙෂර් එක අඩුකරල ගහන්න කියන්න වෙන්නෙ. නිකන් ටීවි එකට පේන්න වගේ ගහන්න කියමු

    ඔව් ඔව්.
    වතුර උඩට ගහන්නොනේ.
    ටැංකියට අයිස් කැට ටිකකුත් දාන්ඩ කියන්ඩ ඕනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි ඒම වුනේ. Greetings section එක කෝ

    චැට් ඒව එන්නෙ නැහැනෙ හෝම් පේජ් එකට. ඒ වගේ තමයි අරකත් දැන් කරන්නෙ නෑ. කිසිම කෙනෙක් දාන්නෙ නෑ. දාන්නත් එපා :D