කොහොමද දරුවනි ?අද ඉදන් මගේ කිරි නිවහනින් ටික ටික ඇත් වෙන්න වෙනවා ටික දවසකට.ඒත් පුලුවන් විදියට එන්නම් පුලුවන් තාක්කල්..කිරි පවුලේ අය නැති අඩුව තදින්ම දැනෙවි මට
![]()
mokada une?

ඔව් අයියන්ඩිය.ටිකක් අපාරුයි ලැප් ඉස්සරහා ඉන්න.ඉතින් 4න් 1 බ්‍රයිට්නස් අඩු කරලා තමා ආවොත්,එක හෙන කරදර වැඩක්නේ.එත් ඉතින් ට්‍රිට්මන්ට් එක කරන දා වෙනකන් ඉන්න බලපොරොත්තු වෙනවා![]()

පොඩි කොල්ලට වාහන පිස්සුව,කොල්ලත් ඉන්ජෙක් වෙලා හැරියර් එකක් වගේ බස්සයි නේද?![]()

,

aayeth kolabata සැපත් වෙනවද්

හෙට ඩොකාට පෙන්වලා තිරනය කරන්නේ.අවුල ඩොකාල ඔක්කොම මාසෙකට නිවාඩු ගිහින්
pm 1 එවන්නම් කොල්ලාmokada une?

ඔව් අයියන්ඩිය.ටිකක් අපාරුයි ලැප් ඉස්සරහා ඉන්න.ඉතින් 4න් 1 බ්‍රයිට්නස් අඩු කරලා තමා ආවොත්,එක හෙන කරදර වැඩක්නේ.එත් ඉතින් ට්‍රිට්මන්ට් එක කරන දා වෙනකන් ඉන්න බලපොරොත්තු වෙනවා![]()

ඇහැ බේරගනින් මොනවා කරලහරි.
එළකිරි ආව වගේ නෙමෙයි ඕක පෙන්නේ නැතුව ගියොත්
හැරියර්,,
මම ආසවත් නෑ ඒකට ඒ ගානට සුබරු ෆොරෙස්ටර් එකක් හරි wrx එකක් හරි ගන්නවා
turbo boxer 4
හීන තමා ඉතින්![]()
ඔව් කෙල්ලෙක් හොයාගන්න එක ලේසි නෑ , කිරිය වගේද ඒවා![]()
ආ සුදු සීයෙ , සාර විටක්වත් කමුද![]()
Thank you අයියන්ඩියඇහැ ඉතින් කොහොමත් පරිසම් කරගන්න එපායෙ. ඉක්මනට එහෙමනම් කරගෙන එන්න. එතකන් ඉතින් අවුලක් නැත්තම් ඇහැට අර විදියට එන්න.
වැඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව

ඔව් කෙල්ලෙක් හොයාගන්න එක ලේසි නෑ , කිරිය වගේද ඒවා![]()

එක තමයි. අර එක ඇහැක් වහගෙන ඉන්න මංකොල්ලකාරයෙක් වගේ තමයි ඉන්ඩ වෙන්නේ
හෙට ඩොකාට පෙන්වලා තිරනය කරන්නේ.අවුල ඩොකාල ඔක්කොම මාසෙකට නිවාඩු ගිහින්

හැම එකට ම මොකක් ද මේ පොඩි එකා ගැහැණු ළමයි ම හොයන්නෙ?
විහිලු නෙමෙයි කොල්ලො ඇහැ කියන්නෙ සෑහෙන වටින සම්පතක්. ඒකනෙ ඇස්දෙක වගේ බලාගන්නව කියන්නෙ.
ඔව් ඔව්.මගේත් දකුණු ඇහැ රිදෙනවා.ඩොකෙක් බලන්න යන්න ඕනි