~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කොහොමද දරුවනි ?අද ඉදන් මගේ කිරි නිවහනින් ටික ටික ඇත් වෙන්න වෙනවා ටික දවසකට:confused::confused:.ඒත් පුලුවන් විදියට එන්නම් පුලුවන් තාක්කල්..කිරි පවුලේ අය නැති අඩුව තදින්ම දැනෙවි මට:(:(:(:(

    mokada une?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අයියන්ඩිය.ටිකක් අපාරුයි ලැප් ඉස්සරහා ඉන්න.ඉතින් 4න් 1 බ්‍රයිට්නස් අඩු කරලා තමා ආවොත්,එක හෙන කරදර වැඩක්නේ.එත් ඉතින් ට්‍රිට්මන්ට් එක කරන දා වෙනකන් ඉන්න බලපොරොත්තු වෙනවා:D:D

    ඇහැ ඉතින් කොහොමත් පරිසම් කරගන්න එපායෙ. ඉක්මනට එහෙමනම් කරගෙන එන්න. එතකන් ඉතින් අවුලක් නැත්තම් ඇහැට අර විදියට එන්න.

    වැ‍ඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහොමද දරුවනි ?අද ඉදන් මගේ කිරි නිවහනින් ටික ටික ඇත් වෙන්න වෙනවා ටික දවසකට:confused::confused:.ඒත් පුලුවන් විදියට එන්නම් පුලුවන් තාක්කල්..කිරි පවුලේ අය නැති අඩුව තදින්ම දැනෙවි මට:(:(:(:(

    අපිටත් උඹ නැති අඩුව දැනෙයි.මොකද හදිස්සියේම වහන් වෙන්න හදන්නේ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොඩි කොල්ලට වාහන පිස්සුව,කොල්ලත් ඉන්ජෙක් වෙලා හැරියර් එකක් වගේ බස්සයි නේද?:cool::cool:

    හැරියර්, :eek::eek::eek: ,

    මම ආසවත් නෑ ඒකට ඒ ගානට සුබරු ෆොරෙස්ටර් එකක් හරි wrx එකක් හරි ගන්නවා :D:D

    turbo boxer 4

    හීන තමා ඉතින් :D:D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් අයියන්ඩිය.ටිකක් අපාරුයි ලැප් ඉස්සරහා ඉන්න.ඉතින් 4න් 1 බ්‍රයිට්නස් අඩු කරලා තමා ආවොත්,එක හෙන කරදර වැඩක්නේ.එත් ඉතින් ට්‍රිට්මන්ට් එක කරන දා වෙනකන් ඉන්න බලපොරොත්තු වෙනවා:D:D

    night ඇප් ekak dhaganna ඒකෙන් ගොඩක් අඩුවෙනවා බ්‍රයිට්නස් එක ෆෝන් එකේ :nerd::nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇහැ බේරගනින් මොනවා කරලහරි.
    එළකිරි ආව වගේ නෙමෙයි ඕක පෙන්නේ නැතුව ගියොත්

    ඔව් කෙල්ලෙක් හොයාගන්න එක ලේසි නෑ , කිරිය වගේද ඒවා :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැරියර්, :eek::eek::eek: ,

    මම ආසවත් නෑ ඒකට ඒ ගානට සුබරු ෆොරෙස්ටර් එකක් හරි wrx එකක් හරි ගන්නවා :D:D

    turbo boxer 4

    හීන තමා ඉතින් :D:D

    ෆොරෙස්ට් එක දැන් පරණ වැඩි නැද්ද?
    WRX එකක් හරි STI එකක් හරි බස්සපන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් කෙල්ලෙක් හොයාගන්න එක ලේසි නෑ , කිරිය වගේද ඒවා :D

    එක තමයි. අර එක ඇහැක් වහගෙන ඉන්න මංකොල්ලකාරයෙක් වගේ තමයි ඉන්ඩ වෙන්නේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇහැ ඉතින් කොහොමත් පරිසම් කරගන්න එපායෙ. ඉක්මනට එහෙමනම් කරගෙන එන්න. එතකන් ඉතින් අවුලක් නැත්තම් ඇහැට අර විදියට එන්න.

    වැ‍ඩේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
    Thank you අයියන්ඩිය:cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් කෙල්ලෙක් හොයාගන්න එක ලේසි නෑ , කිරිය වගේද ඒවා :D

    හැම එකට ම මොකක් ද මේ පොඩි එකා ගැහැණු ළමයි ම හොයන්නෙ? :lol::lol:

    විහිලු නෙමෙයි කොල්ලො ඇහැ කියන්නෙ සෑහෙන වටින සම්පතක්. ඒකනෙ ඇස්දෙක වගේ බලාගන්නව කියන්නෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැම එකට ම මොකක් ද මේ පොඩි එකා ගැහැණු ළමයි ම හොයන්නෙ? :lol::lol:

    විහිලු නෙමෙයි කොල්ලො ඇහැ කියන්නෙ සෑහෙන වටින සම්පතක්. ඒකනෙ ඇස්දෙක වගේ බලාගන්නව කියන්නෙ.

    ඔව් ඔව්.මගේත් දකුණු ඇහැ රිදෙනවා.ඩොකෙක් බලන්න යන්න ඕනි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව්.මගේත් දකුණු ඇහැ රිදෙනවා.ඩොකෙක් බලන්න යන්න ඕනි

    ඉක්මනට ගිහින් පෙන්වන්න ඕව බල බලා ඉන්න හොඳ නෑ.