~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ඒත් සමහර අයගෙ කතා වලට හිත් රිදෙනවා. හොදම වැඩේ ඒ දේවල් වලින් ඈත් වෙන එක තමා. අපිට සමාජය වෙනස් කරන්න අමාරුයි.

ow eka hodai.
hamogema dara ganime shakthiya eka wage nane.
e wage dewalin wen wela inna eka hodai
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මට මතක නෑ,:(

    ඉබ්බත් එහෙමද,


    ඔව් ඔව් කොටගෙ ත්‍රෙඩ් එකක ඒ අක්ක ගැන හොඳ හොඳ කතා ටිකකුත් දැම්ම කොටස් විදියට .මොකේද කියල හරියට මතක නැහැ මට
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඔව් කොටගෙ ත්‍රෙඩ් එකක ඒ අක්ක ගැන හොඳ හොඳ කතා ටිකකුත් දැම්ම කොටස් විදියට .මොකේද කියල හරියට මතක නැහැ මට

    අරයා කියන්නෙ එ ඉබ්බගේ කෙල්ලලු :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol::lol:

    වඩට යන උන්තමා අයිස් ගහ ගහා මේකෙ ලැගලා ඉන්නෙ :rofl::baffled::baffled:
    අයිස් ගහන්න දෙයක් නෑ...:frown::frown::frown: තමන්ගේ ඩියුටිය කරන එකයි වැදගත්..:dull:

    මිනිස්සුන්ට වැඩකරන්න දුන්නම ඒවා ඒ අය කරනවා.:P ආයේ නොතේරෙන දෙයක් කියාදෙන එකයි හරියට හැදිලා අවම වගකීම අරන් අත්සන් කරන එකනේ තියෙන්නේ.. :Pහුඟාක් ජොබ් එහෙමයි. කාර්යක්ෂමතාව අඩු මිනිස්සු නිසා හැමෝම දුක්විඳිය යුතු නෑ:no:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ඔව් ඔව් කොටගෙ ත්‍රෙඩ් එකක ඒ අක්ක ගැන හොඳ හොඳ කතා ටිකකුත් දැම්ම කොටස් විදියට .මොකේද කියල හරියට මතක නැහැ මට
    මං හිතන්නෙ ලගදි කසාද බදින්න ඉන්නෙ.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අරයා කියන්නෙ එ ඉබ්බගේ කෙල්ලලු :baffled:

    ඉබ්බා කිව්වා තමා මෙයාගේ හොඳ ගති ගුණ ගැන කොල්ලය් කෙල්ලය් දෙන්නම් ඉන්න එක් හොඳය්