උස්සන්න තරඟ වටින කෙනෙක්ට ඉන්නෙ ඇන්ජලා කෙල්ල තමා.ඒත් මෙයා නිවුස් කියන කෙනෙක්ලු නෙ.
ඩිල්කා ද දන්නෙත් නෑ![]()
ada clz na. ude idala padam wada kara
අපිනං බන්ඩගේ කඩේ රොටිය තෝසේ නූඩ්ල්ස් පරාට තමා උන්ගේ හොද්දනම් පට්ටඅද මාතෘකාව ටියුෂන් ක්ලාස් නේද?
මම කලේ කොමර්ස් (එකවුන්ට්ස් / ඉකෝන් / බුසිනොස් ස්ටඩීස්)
බුසිනොස් වලට සහ ඉකෝන් වලට ගියේ බංඩාර දිසානායක සර් ගාවට - නුගේගොඩ
අපි තමයි නුගේගොඩ ක්ලාස් එකේ දෙවෙනි බැච් එක..
බංඩාර සර්ගෙ ඉගැන්වීම උපරිමයි.. කියල වැඩක් නැහැ...
මට බුසිනොස් වලට ඒ සාමාර්ථයක් සහ ඉකෝන් වලට බී සාමාර්ථයක් ලැබුනා.. (ඉකෝන් වලට ඒ එකක් අනිවා එයි කියල බලන් හිටියෙ)
බංඩාර සර්ගෙ කැන්ටින් එකේ කෑම පට්ටය.. උණු උණු මාලුපාන් ගිල දැමීමට ඒ දවස් වල හෙන පෙරේතය.
ඊස්ට් රොටියත් එක්ක hi nende api me nikam kata kara kara hitiya

nikan monada katha kara kara inne?? උස්සන්න තරඟ වටින කෙනෙක්ට ඉන්නෙ ඇන්ජලා කෙල්ල තමා.ඒත් මෙයා නිවුස් කියන කෙනෙක්ලු නෙ.
ඩිල්කා ද දන්නෙත් නෑ![]()

අපිනං බන්ඩගේ කඩේ රොටිය තෝසේ නූඩ්ල්ස් පරාට තමා උන්ගේ හොද්දනම් පට්ටඊස්ට් රොටියත් එක්ක
nikan monada katha kara kara inne??
අපි යද්දි බිල්ඩින් එක හදනව බන්.. කැන්ටින් එකත් පොඩියට තිබ්බේ.... කාලෙ අහව්ව එපා.. දෙවෙනි බැච් එක කියල හිතාගත්තම ඇති.. මාලු පාන් එකයි කිරි පැකට් එකයි හොදටම සෙට් වුනා.
අනේ බන් නැන්දිව එක්ස්පොස් කරලා මොනවා ගන්නදඑක්ස්පෝස් වෙයි කියලා බය ඇති![]()
නැන්දි හොර වැඩක් කරානම් හොයන්න තිබ්බා 

අර fb එකේ යන "කසුන්ගේ" සින් එක මොකක්ද දන්නා කෙනෙක් කියන්නෝ

