~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ah ekada oyawa danna puluwan anthima eka. ita wada pahala course nadda

    නෑ.. මම ඉල්ලපු එකම මට ආවා. මේක තමා ICT හොඳම කෝස් එක. IT වලට මට ඉල්ලන්න ඕන කරන සුුදුසුකම් තිබ්බත් මගෙ ස්ට්‍රීම් එක වෙනස්. (IT ICT කෝසස් වර්ග දෙකක්). අනික් ඒවා මම නිකං දැම්මෙ ඒවා ICT ගෑවිලා තිබුණ නිසා. :)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පාටිශන් කරන්න එපා. බෝල බෝල පුරවගනින් කැමති ඒවා.. වැඩියෙන් කැමති වැඩියෙන් පොසිබල් බෝලේ එන්න එන්න ලොකු වෙනවා... ආ අනික් බෝල වැනිශ් වෙනවා ඉතින්. සික් එක ඊට පස්සෙ. :nerd:

    කොල්ලෙක් නිසා බෝල බෝල තියාගනින්. කවුරුවත්ම නොදැන උනත්:lol:

    එක ලොකු වෙච්ච බෝලෙක හුලං ගියොත් :confused::confused:

    ඊලග බෝලෙත් හුලං ගියොත් :confused::confused::nerd::nerd:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ මොන ජරා වැඩක්ද බන්? උඹ හිතින් ලව් කරන කෙල්ල බඩ කරන චින්තනයෙන් පුරවන් ඉන්නවද

    ඉතින් මාම කීව හිතින් ලව් කරන්න කෙල්ල කැමති වෙන්න ඕන නෑ කියලනේ, මන් ඉතින් හිතුවේ අනිත්වටත් එහෙමයි කියලා :nerd::nerd::nerd::(:(
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතින් මාම කීව හිතින් ලව් කරන්න කෙල්ල කැමති වෙන්න ඕන නෑ කියලනේ, මන් ඉතින් හිතුවේ අනිත්වටත් එහෙමයි කියලා :nerd::nerd::nerd::(:(

    :lol::lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mokada bn ude une? benapu seen eka

    හාමු මහත්තයා කියල එකෙක් ආව, ඌ අඩු කුලේ උන් කියලා කුලවාදේ අවුස්සනවා,
    රතු මාම සුපුරුදු විදියට රිප්ලයි කලා, අපිත් පැත්තකින් රිප්ලයි එකක් දෙකක් දැම්ම :D
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හාමු මහත්තයා කියල එකෙක් ආව, ඌ අඩු කුලේ උන් කියලා කුලවාදේ අවුස්සනවා,
    රතු මාම සුපුරුදු විදියට රිප්ලයි කලා, අපිත් පැත්තකින් රිප්ලයි එකක් දෙකක් දැම්ම :D

    koi page eke wageda?