~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇදුම් දෙක තුනක් අරන් පලයන්.
    කන්ඩ, බොන්ඩ ස්නැක්ස් ටිකක්
    ගෝ ප්‍රෝ කැම් එකක් බෝට්ටුවේ යද්දී වීඩියෝ කරන්ඩ ඕනේ නම්

    අපිත් යනවා.... තොට අමතකද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපිත් යනවා.... තොට අමතකද?

    ඌට අරන් එන්ඩ ඕනේ ටික කිවුවේ.
    අපි රා කල දෙකයි, මයියොක්ක, ඌරුමස් බයිටයි, සමහන් ටිකයි, ගල් ෂෝට්
    හරිනේ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් එකනේ උබලගෙන් ඇහුවේ ... නැත්නම් මට උබලගෙන් හෙල්ප් එකක් ගන්නේ පිස්සුවටද

    පලවෙනි පාරනම්..... එක්කෝ සමහන් ඔන නෑ..... පලවෙනි පාරෙන් හෙම්බිරිස්සාව හැදෙන එකක් නෑ...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌට අරන් එන්ඩ ඕනේ ටික කිවුවේ.
    අපි රා කල දෙකයි, මයියොක්ක, ඌරුමස් බයිටයි, සමහන් ටිකයි, ගල් ෂෝට්
    හරිනේ

    මම නම් රෙඩි.... රාකට්ටක් ගන්න එහේ මරු පොට් එකක් තියෙනවා...
     
    පලවෙනි පාරනම්..... එක්කෝ සමහන් ඔන නෑ..... පලවෙනි පාරෙන් හෙම්බිරිස්සාව හැදෙන එකක් නෑ...
    :lol::lol: ආසාවරී ..හෙම්බිරිස්සාව නැතත් යකෝ පොඩි පින්නක් වැදිලා පීනස ආවොත්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම නම් රෙඩි.... රාකට්ටක් ගන්න එහේ මරු පොට් එකක් තියෙනවා...

    එහෙනම් යද්දී බොන්ඩ විතරක් ගමු මෙහෙන්
    මමනම් රේන්කොට් එකකුත් ගන්නවා හදිස්සියේ හරි වැස්සොත් එහෙම
     
    ඌට අරන් එන්ඩ ඕනේ ටික කිවුවේ.
    අපි රා කල දෙකයි, මයියොක්ක, ඌරුමස් බයිටයි, සමහන් ටිකයි, ගල් ෂෝට්
    හරිනේ
    මට ජින්ජර් බියර්. මං පොශ් රා බොන්නෑ. ආයෙ බයිට් එකට ඌරා ඩෙවල් නැත්නම් කන්නෙත් නෑ