අන්න ඒකට කාරෙක් දාල දවසක් ගන්න බැරිවුණා වාහන 100ක් විතර ගන්නකං ඉන්න වුනාසිනෙක්ස්ප්රො
අන්න ඒකට කාරෙක් දාල දවසක් ගන්න බැරිවුණා වාහන 100ක් විතර ගන්නකං ඉන්න වුනාසිනෙක්ස්ප්රො
අන්න හරි.මාසෙකට පාරක් වගේ ඔය පැත්තෙන් නුවරඑළි යනවා.ඕකගේ ගෙදර යන්න ඕනි කෝපි එකක්වත් බීලා එන්න.

මම කිව්වේ වංගු තියෙන ගමනාන්තයක් ගැන මම යන.එහෙම පාරක් කොහෙද බං තියෙන්නේ. පේරාදෙණිය- නුවර එළිය -චෙන්කලාඩි කියලා පාරක් තියනවා..
ඇයි බං දහ අට වංගුව කියලා එකක් අහු වෙනවනෙ![]()
හලාවත තියෙන්නෙ මොන දිස්ත්රීකෙද![]()
dan parawal okkoma ayine hadanawa. sewer line eka yanawa.අන්න ඒකට කාරෙක් දාල දවසක් ගන්න බැරිවුණා වාහන 100ක් විතර ගන්නකං ඉන්න වුනා
ලොකුවට ගත්ත කියලා නෙමේ කීවෙ,
මන් තාම අනික රට වටේ ගිහිල්ල නෑ වැඩිය![]()
Aththatama da ahanne.......


එතකොට පුත්තලමේ නෙමේද උබ ඒ![]()