එලකිරි සමාජ සත්කාර (2017 ගංවතුර)
අපි හැමොම දන්නවා අපෙ රට මෙ වෙලාවෙ මුහුන දිලා තියන තත්වය.
එලකිරියෙ අපිත් මෙ වෙලාවෙ අසරන උන අපෙම සහොදරයන්ට පුලුවන් ආකාරයට කරමු නෙද?
දැනට අප මුලික ලෙස අපෙම අය රැදි සිටින සථාන වෙත වියලි ආහාර සහ අත්වශ්ය භාන්ඩ ලභා දිමට කටයුතු සංවිදානය කර තිබෙනවා.
ජුනි 05 සදුදා වගෙ වෙනකොට ලැබුන වියලි ආහාර සහ අත්වශ්ය භාන්ඩ බෙදන්න බලපොරොත්තු වන නිසා ඊට කලින් උපරිම ලෙස අපෙම අයට උදවු කරන්න.

මෙම ආපදා තත්වය අවසන් වු පසු අපෙ ඊලග කාර්ය වන්නෙ අසරන උන අපෙම මල් කැකුලු වලට පාසල් පොත් ලභා දිමයි.එයත් මෙවෙලේ මතක් කරන්න ඕනේ.
එලකිරියෙ අප කලින් උපකාර කල අවස්තා ඔබට මතක ඇති.
http://www.elakiri.com/forum/showthread.php?t=1735129
http://www.elakiri.com/forum/showthread.php?t=1749922
http://www.elakiri.com/forum/showthread.php?t=1781483
දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති අපිට කොහොමද ඔයාල ගත්තදෙවල් භාර දෙන්නෙ කියලා. භාන්ඩ භාර ගන්න අපෙ එලකිරියෙ අය උදවු කරනවා.
තවත් අය ඉන්නවනම් මට කියන්න. බඩු භාර ගන්න කැමති ප්‍රදෙශත් කියන්න.
දැනට සහයොගය දක්වන සාමජිකයන්ගෙ නමයි භාන්ඩ භාරගන්න පුලුවන් ප්‍රදෙශ ටිකයි දාන්නම්.
1. subash dushmantha
http://www.elakiri.com/forum/member.php?u=304266
ගම්පහ, මිනුවන්ගොඩ, එකල. ජාඇල, වත්තල, කදාන, කටුනායක, මිගමුව
2. WIJE99000
http://www.elakiri.com/forum/member.php?u=169520
මිගමුව, වෙන්නප්පුව, මාරවිල, මහවැව, හලාවත
3. Executer
http://www.elakiri.com/forum/member.php?u=457531
නුගෙගොඩ, නාරහෙන්පිට, නාවල
3. Ashman
http://www.elakiri.com/forum/member.php?u=511897
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල, වාරියපොල, නිකවැරටිය, හෙට්ටිපොල (පඬුවස්නුවර), මහව
4. lakshane251
http://www.elakiri.com/forum/member.php?u=188197
කොල්ලුපිටිය, රත්මලාන,මරදාන ,කොළඹ 3 අවට
5. harindugamlath
http://www.elakiri.com/forum/member.php?u=153518
හොරණ, පානදුර, ඉංගිරිය, රත්නපුර
6. dath kibula
http://www.elakiri.com/forum/member.php?u=329688
මාලඹෙ
7. Amilayaa
http://www.elakiri.com/forum/member.php?u=339130
කොට්ටාව අවට

අපෙ ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි අපිට සල්ලි එවන්න බැරිද කියලා.
පිලිතුර :
ඔයාලට මුදල් වලිනුත් උපකාර කරන්න පුලුවන්. එතකොට අපිට එ සල්ලි වලින් තව අඩුපාඩු පොත් පත් ගන්න පුලුවන්.
මුදල් වලින් උපකාර කරන්න කැමති අය PM එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න එ බව දන්වල. මම එයාලට බැංකු ගිණුම් විස්තර එවන්නම්.
අපි කලින් වතාවෙ පොලොන්නරු සහ මීතොටමුල්ලෙ පොත් දෙන වැඩ වලදි මුදල් ගනුදෙනු කරා. ජිවිතෙට නොදැකපු අපෙ අය අපිට ගොඩක් සල්ලි එවලා තිබ්බ.
අපි අන්තිමට හැමොගෙම සල්ලි වලින් ලස්සනට වැඩෙ කරා. කවුරුත් අපිට දොස් කිව්වෙ නැහැ. මොකද හැමොම මහන්සියෙන් හොයන සල්ලි වලට අපි සාදාරනයක් කරපු නිසා.
*************************
අපි ඔයාලගෙ සහයොගය ගොඩාක් බලාපොරොත්තු වෙනවා මෙක සාර්තක කර ගන්න.

- පොලොන්නරුවෙ වැලිකන්ද සිංහපුර මහවැලි බී කලාපයේ දුෂ්කර පාසල.
http://www.elakiri.com/forum/showthread.php?t=1735129
- පසුගිය වසරෙ ගං වතුර නිසා හානි උන මිතොටමුල්ල රාහුල පාසල
http://www.elakiri.com/forum/showthread.php?t=1749922
- මහියන්ගනය අළුත්තරම කණිශ්ට විද්‍යාලය.
http://www.elakiri.com/forum/showthread.php?t=1781483
බෙඩ් ෂීට්
පැදුරු
මදුරු දැල්
කොට්ට
විදුලි පන්දම්
තුවා
කුඩ
ඉටි පන්දම්
ගිනි පෙට්ටි
ටොච්
සබන්
පැනඩොල්
සමහන්
පස්පංගුව
ටූත් පේස්ට්
ටූත් බ්‍රෂ්
සැමන් ටින්
ළදරු කිරිපිටි
පිඟන්
ඩයිපර්
වතුර බෝතල්
බිස්කට් වර්ග
ක්ශනික නුල්ඩ්ස්
සිනි පැකට්
හාල්
සනිපාරක්ශක_තුවා

Last edited: