෴Photoshop මගින් ගූ කෑලි Posh කිරීම෴
මේපාරත් ගෙනාවේ කලින් වගේම Plugin සෙට් එකක්.. Google Nic Collection කියන්නෙ මේකට.. දන්න උන් නොදන්නව වගේ ඇක්ට් කරපං.. නොදන්න උන් බාගනිං..
මේ තියෙන්නෙ විස්තර.. මේක ඩොලර් වලින් ගත්තොත් ඩොලර් එකසිය ගාණක් වෙනවා..
මෙතනින් බාගනිං..
බාගෙන සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරගනිං.. ඊට පස්සෙ ඇක්ටිවේටර් එක රන් කරපං.. ෆොටෝ ශොප් ඕපන් කලාට පස්සෙ මේ විදියට පෙන්නයි..
එච්චරයි.. ඊට පස්සෙ ඕන මගුලක් කරගනිං..
මේං මං පිංතූරයකට දීපු ආතල් ටිකක්..
(ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය තොප්පි චමින්ද සතු වන අතර අවසරයකින් උපුටාගන්නා ලදී..)
මේ එඩිට් කරන්න කලින් උගෙන් ලැබුණ පිංතූරෙ..
මේ මාගෙ සහජ හැකියාව උපයෝගී කරගනිමින් නිර්මාණය කරපු එව්වා..
කලින් ත්‍රේඩ් එක බලපු නැති උන් මෙතනින් පල..
෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴
http://www.elakiri.lk/forum/showthread.php?t=1679018