අපිට මොන කෙල්ලොද බන්...
![]()

එහෙම හිතන්නේ නැතුව පොඩ්ඩක් positive විදියට හිතපන්....වෙනසක් දැනේවි..
kellata nodanna ekek badinna bama kiyala grma adinna kiyapan.magenam ehema karala tama proposal walin berila tibbe![]()





උපදෙසක් ඕන උබලගෙන් මේ ප්‍රශ්නෙම ආපු අය එළකිරි එකේ ඉන්නවනේ....
මගේ love එකට දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා කෙල්ලගේ ගෙදරින් මුල ඉදන්ම එච්චර කැමැත්තක් තිබ්බේ නෑ පස්සේ කොහොම හරි ගෙවල් දෙකෙන්ම කේන්දර බැලුවා 50/50 තමයි match වෙන්නේ ඒ බැලුවට පස්සෙත් කෙල්ලගේ ගෙදරින් අවුල් එත් කෙල්ලයි මමයි වැඩේ අතෑරියේ නෑ....දැන් කෙල්ලට ගෙදරින් proposal එකක් ගෙනල්ල කෙල්ලනම් කියපු ගමන් බෑ කියලා හැබැයි ගෙදරින් නම් ගේම ඉල්ලන size එකක් තියෙන්නේ. මේ ප්‍රශ්නෙට කරන්න පුළුවන් හොදම දේ කියහල්ලකෝ උබලගේ අත්දැකීම් එහෙම ඇතිනේ.
Uba monawada karanne???
යකෝ ඕවා කරලනම් හරියන්නේ නැහැ....SCAM සයිට් එකක්වත් කරපන්![]()
Aqwe bn
system support job එකක් කරන්නේ බන්....
Puluwannam uba try karala hoda thanakata enna balapan...... kendare monawa unath hoda sallibage yaana waahana ge dora tiyena ekekta kellonge ammala thaththala akamathi na ban........
ඔව් බන්...මන් දන්න subject එකේම හොද තැනකට එන්න තමයි try එක.....තව parttime ඒවත් ට්‍රය් කරනවා මෙහම ඉන්න ගමන්.



එතකොට හැම කෙල්ලෙක්ම GOLD DIGGERS ලද?![]()




මටනම් මේ ගැන කියන්න එච්චර තේරෙන්නේ නෑ බන්.කොහොම උනත් ප්‍රශ්න ඔක්කොම විසදිලා උබටයි එයාටයි එක වහලක් යට එකට ඉන්න පුලුවන් වෙන්න හැමදේම හොද විදිහට වෙන්න කියලා පතන්නම්![]()

Naha... Hama kellekma gold diggers la nemei..... Habai kellonge ammala thaththala nam godak welawata gold diggers la......![]()