~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එලකිරියෙ සර්ච් බොක්ස් කරලනං මොනව හොයන්ඩද :lol::lol:

    ගූගල් කරල ගන්න එක ලේසි , ඒත් සිංහලෙන් තියෙද්දි අවුල් :confused:

    Mamath Google karanne.
    Issara idan book mark karapu chrome file eka pen ekaka thibbe.
    Pen ekata kela una nisa hungak wadagath file links nea. Passe nam email karala tyagatta thread links.
    Dan nam owata wela nea.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එලකිරියෙ සර්ච් බොක්ස් කරලනං මොනව හොයන්ඩද :lol::lol:

    ගූගල් කරල ගන්න එක ලේසි , ඒත් සිංහලෙන් තියෙද්දි අවුල් :confused:


    සිංහලෙන් සර්ච් කරපන් මිනිහෝ...අන්තිමට එලකිරි කියල දාල
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Me mama poddak eliye inne bro..
    Tuk eke yanakota call eka gathththe..
    Price eka thawa poddak wath eha meha karannama barida bro..:dull:

    පුලුවන්..
    උඹ කියන ගානක් මම එහාට කරල දෙන්නං හැබැයි තව සත 5ක් වත් මෙහාට කරල නං දෙන්න බෑ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේවා හොද කොස් පොලොස් තලගොයි මස් කාපු ෆිට් ඇගවල් අපි එහෙම සෙත්තපෝච්චි වෙන්නේ නෑ පුතී මැෂිම තිතට දුවනවා තාම

    මැසිම තිත්ට දිවුවට මොකද ඕවර්ලෝඩ් වෙච්චි ගමන් සෙත්තපෝච්චියිනේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකක්?තේරුනේ නෑ

    හයියෝ ඌ ගොඩේ ෆෙලෝ..
    මාසෙක කාල ගොඩගහගත්ත් ෆැට් සේරම බර්න් කලා කියල ඌ ඒ කියන්නේ..
    කාන්ට් යූ අන්ඩර්ස්ටෑන්ඩ්..
    ස්ටුපිඩ් මෝරෝන්..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සිංහලෙන් සර්ච් කරපන් මිනිහෝ...අන්තිමට එලකිරි කියල දාල

    එහෙම තමා කරන්නෙ, එහෙම පුලුවන් වෙන්නෙ අපි ත්‍රෙඩ් එකේ නමේ කොටසක් දන්නවනම් විතරනෙ නේද :confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හයියෝ ඌ ගොඩේ ෆෙලෝ..
    මාසෙක කාල ගොඩගහගත්ත් ෆැට් සේරම බර්න් කලා කියල ඌ ඒ කියන්නේ..
    කාන්ට් යූ අන්ඩර්ස්ටෑන්ඩ්..
    ස්ටුපිඩ් මෝරෝන්..

    තේරුනා තේරුනා