එලකිරියෙ සර්ච් බොක්ස් කරලනං මොනව හොයන්ඩද
ගූගල් කරල ගන්න එක ලේසි , ඒත් සිංහලෙන් තියෙද්දි අවුල්![]()
එලකිරියෙ සර්ච් බොක්ස් කරලනං මොනව හොයන්ඩද
ගූගල් කරල ගන්න එක ලේසි , ඒත් සිංහලෙන් තියෙද්දි අවුල්![]()
ඇයි තොට සුද්දයක් දැම්මද?![]()

Masayak kapu beepu thel tika pichchuwa. Kanna bonnane padiya yanne..![]()
Me mama poddak eliye inne bro..
Tuk eke yanakota call eka gathththe..
Price eka thawa poddak wath eha meha karannama barida bro..![]()
මේවා හොද කොස් පොලොස් තලගොයි මස් කාපු ෆිට් ඇගවල් අපි එහෙම සෙත්තපෝච්චි වෙන්නේ නෑ පුතී මැෂිම තිතට දුවනවා තාම
අනේ එහම ඔය තඩි බඩ අඩු කරගන්න පුලුවන්නම් මටත් කියන්ඩකො කරන විදිය![]()

මොකක්?තේරුනේ නෑ
Ituru karanne fat eka widiyata.
Burn kala![]()
කටුස්ස කෝ
එහෙම කියන්න එපැයි.තේරෙන්න
Mamath Google karanne.
Issara idan book mark karapu chrome file eka pen ekaka thibbe.
Pen ekata kela una nisa hungak wadagath file links nea. Passe nam email karala tyagatta thread links.
Dan nam owata wela nea.

Ok ok..පුලුවන්..
උඹ කියන ගානක් මම එහාට කරල දෙන්නං හැබැයි තව සත 5ක් වත් මෙහාට කරල නං දෙන්න බෑ...
සිංහලෙන් සර්ච් කරපන් මිනිහෝ...අන්තිමට එලකිරි කියල දාල

හයියෝ ඌ ගොඩේ ෆෙලෝ..
මාසෙක කාල ගොඩගහගත්ත් ෆැට් සේරම බර්න් කලා කියල ඌ ඒ කියන්නේ..
කාන්ට් යූ අන්ඩර්ස්ටෑන්ඩ්..
ස්ටුපිඩ් මෝරෝන්..
Ituru karanne fat eka widiyata.
Burn kala![]()






Dan thama angata panak aawe.
Homdata seeni daala orange juice ekak biwwa ice katath daala