rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ලා Fiverr එකේ හිගන ගැනියෙක් සෙට් වෙලා පට්ට කට්ටක් කන්නෙ :growl:. order එක complete වෙලා තියෙන්නෙ එත් මන් එඩිටිං කරලා දුන්න කොච්චර කලත් ඉවරයක් නෑ. මට දැනගන්න ඕනේ order එක complete උනාට පස්සෙ අපි ඒවා කරන්න ඕනද. තැනක දැක්ක දවස් 14 ක් ඇතුලථ සල්ලි අපහු ගන්න පුළුවන් කියල . මේක ඇත්තද ?
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Umba complete kalanam aulak nehe. Tikak karala eyata kiyapang aaye karanna one nam revisions walata pay karanna kiyala. ehema behe kiwwoth umba atha erala daapang. order complete nam umba aualk nehe.

    hebei umba wede full karala dunnanam baya wenna epa. aulak nehe. bageta karala automatically complete unanam thamai case.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Umba complete kalanam aulak nehe. Tikak karala eyata kiyapang aaye karanna one nam revisions walata pay karanna kiyala. ehema behe kiwwoth umba atha erala daapang. order complete nam umba aualk nehe.

    hebei umba wede full karala dunnanam baya wenna epa. aulak nehe. bageta karala automatically complete unanam thamai case.

    automatically thama complete une . ethmachan man wede hotama kara. e th meki eka eka changes request karanawa. mata limit ekak tiyagannath ba mokada revision walin neeme hinda request karanne. dawas 14 k aetulata aye salli ilanda puluwan seen 1k tiyenawada ban ?
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    automatically thama complete une . ethmachan man wede hotama kara. e th meki eka eka changes request karanawa. mata limit ekak tiyagannath ba mokada revision walin neeme hinda request karanne. dawas 14 k aetulata aye salli ilanda puluwan seen 1k tiyenawada ban ?

    Order eka complete wela, eki umbata review karada?
    review karanam aulak nehe. man hithanne. umba fiverr support ekata message ekak daapang scene eka kiyala. ethakota umba kohomath safe
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    na ban review kale na

    Ehenam case. oki anthimeta umbata negative review ekak daai. matath okama una. chinese ekek.

    e hinda. umba polite kiyapang scene eka e genita. and kiyapang umbata revisions karana eka nwaththanna wenawa kiyala eelanga revision eken passe.
    also fiverr support ekata message ekak daala thiyapang kokatath
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    oyage order complete nisa buyer ta karanna puluwan ekama de oyata bad review ekak dena eka vitarai...order eka complete wela 30 days athulatha review danna puluwan. eta passe ba.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    oyage order complete nisa buyer ta karanna puluwan ekama de oyata bad review ekak dena eka vitarai...order eka complete wela 30 days athulatha review danna puluwan. eta passe ba.

    නෑ බන්. ඕනේ නම් උන්ට පුලුවන් කම්ප්ලෙන් කරලා සල්ලි ගන්න. මමත් එහෙම අරගෙන තියෙන නිසා කියන්නේ. මම එකෙක්ට දුන්නා වැඩක් කරන්න, ඌ ඒක හරියට කරේ නෑ, එක එක තැන් වලින් උස්සලා දලා කොපිරයිට් සීන්. පස්සේ මම ෆයිවර් එකට මැසේජ් කරලා සල්ලි ගත්තා. නමුත් බයර් කම්ප්ලිට් කරා නම් ඕඩර් එක එහෙනම් සල්ලි ගන්න අමාරුයි. උබ අවංක ලෙස වැඩේ කරා නම් මචන් උබට බයවෙන්න දෙයක් නෑ,, නමුත් මොකක් හරි ජිල්මාට් එකක් දාලා නම් අනිවා උබගේ සල්ලි නැති වෙයි. රිවිව් එකක් දුන්නොත් හරි, සති ගණන් ගිහින් නම් හැබැයි සල්ලි ගන්න බෑ. ඔටෝ කම්ප්ලිට් උනා නම් සල්ලි ගන්න පුලුවන් ලේසියෙන්ම උබගේ වරදක් නම්. දැන් ඉතින් ගෑනි කියන විදියට වැඩේ කරපන්, මහන්සි වෙන්න වෙයි, එහෙම තමයි බන්. හොදට රිවිව් ඕනේ නම් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒ වගේම ඊළග පාර උබ ඕරඩ්ස් ගන්න කලින් හරියට ටර්ම්ස් ටික ලියපන්, මොනවද කරලා දෙන්නේ, මොනවද ලිමිටේෂන් උබේ සර්විස් එකේ, තව වැඩියෙන් කරනවා නම් සල්ලි ගන්න ඒවා ඔක්කොම දාපන්.

    Sira katahwa....
     
    machan wede hodatama kara gatta ganata . eki godak customizations illanawa . man kiyewwa oya gena tiyena rules . copyrights seen nam aniwa salli ganna puluwan hebei wede gena nosathutuinam salli ilanna be review walin thamai eka danna wenne. balamu mko wenne kiyala . :)
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    machan mage order eka Pakistan kaarayek complete karala five star ratings dila files tikath ara gena cancel karala refund kara bn. $50 order ekak bn. passe math fiverr ekata complain kara. un $20 mata dunna bn. api kohoma karath customerge athe tamay hama dema tiyenne bn.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan mage order eka Pakistan kaarayek complete karala five star ratings dila files tikath ara gena cancel karala refund kara bn. $50 order ekak bn. passe math fiverr ekata complain kara. un $20 mata dunna bn. api kohoma karath customerge athe tamay hama dema tiyenne bn.

    monada machan uba kare graphic design da ? kochchara kalekinda u salli apahu gatte. mkadda u damma complain eka copyrights da ?