කියවන්න කලින්ම මේ ලියන්නේ.. තාර බැර ඇරලා කියවල සංශෝධන එක්ක ආපහු පෝස්ට් කරන්නම්
මුසලයා මොනවද මේ කියන කතා ..අදට උනත් කෙල්ලට කතා කරලා අහපන් මන් කොයි වගේ කෙනෙක්ද කියලා
අදටත් දෙන්න පුළුවන් උපරිම හොද චරිත සහතිකයක් දෙවි
itin mama kiwwada umba e kellata kisi deyak kala kiyala?
e kella dei honda sahatikayak



කලෙක ඉදන් කතා කර කර හිටියේ. පන්තියේදී.
පස්සේ කෙලින්ම නම්බර් එක ඉල්ලුවා, එකී දුන්නා.
ඔන්න දැන් කුස්සියේ. මට තේ එකක් හදනවා

ekak kiyala mathaka nehe eka eka kellata eka eka trick use kale kello 27k yalu karagaththa anthimata 28 weniya kasaada benada proposal ekakin. true story thawama mage diary ekaka name list eka liyala thiyanawa


Podi Silva - පොඩි සිල්වා;22182424 said:Keriya Petti Kyak kaduwada
apita ithuru karanna epa![]()

කෙල්ලගෙන් ගිහින් කැමතිද ඇහුවා.. කෙල්ල මේ පැත්තට ඇඹරුනා.. අනිත් පැත්තට ඇඹරුනා.. කිරි පැකට් එකකුත් අරන් දුන්නා.. ඒක බීලත් මෙකි කැමති වුනේ නෑනේ..![]()


etakota inna eki

ong kiwwa mama ron gaththe male pethi walata haniyak karanne nethuwa. mal hatharakata wage haani una echcharai.![]()

අපිට කොයින් ද ඔව්වරොටරියේ ක්ලාස් යන කාලේ කෑල්ලක් සෙට් වුණා
කොහොම හරි මාස ගාණක් follow කලා
ඒකිට මීටර් මම දැන් try කියලා
කොටින්ම කියනවා නම් මම සෙනසුරාදා දවස එනකන් ඇගිලි ගැන ගැන ඉන්නේ
දවස ගෙවුනම ෆුල් අවුල්
කොහෙම හරි ඒකි මගේ දිහා බලනවා
මම බැලුවම අහක බලා ගන්නවා
යාලුවෝ එක්ක ඉද්දි ඒකි මගේ දිහා බලාගෙන ඉදලා
මගේ එහා පැත්තේ හිටපු කොල්ලෙක් හිතලා උගේ දිහා බලන්නේ කියලා
දැන් ඌ ඒ කෙල්ලගෙන් අහන්න ලෑස්තිය
කොහෙම හරි ඌට කියලා වැඩේ Shape කලා
එද දවසක් නමෝ විත්තියෙන් ගේමට බැස්සා
Clz ඇරුණම මේකි ගේට්ටුව ලග හිටියා
මම ගැහි ගැහි ගිහින් ඇහුවා ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද කියලා
මේකි හයියෙන් ඇයි කියලා ඇහුවා
මට නිකන් දෙලොව රත් වුණා
පස්සේ නම මොකක්ද ඇහුවා
ඒත් කිව්වේ නෑ මම වැඩිය ලග හිටියේ නෑ ගුටි පාරක් සෙට් වෙයි කියලා
ඒකිගේ යාලුවෙක් සෙට් වුණා වෙන ක්ලාස් එකකදි
ඒකිට මම විස්තරේ කිව්වම ඒකි කිව්වා එදා කොල්ලෝ වගයක් ඒකිව බයිට් කලාලු උදේ
මාත් එහෙම කරන්න ආව කියලා හිතලලු බැන්නේ
කොහෙම හරි එදායින් පස්සේ මම කටක් හෙල්ලුවේ නෑ ඒකි දිහා බලාගෙන
අපරාදේ ඕයි පට්ට කෑල්ල


































කලෙක ඉදන් කතා කර කර හිටියේ. පන්තියේදී.
පස්සේ කෙලින්ම නම්බර් එක ඉල්ලුවා, එකී දුන්නා.
ඔන්න දැන් කුස්සියේ. මට තේ එකක් හදනවා

