You spoke to your CRUSH for the first time. Share your experience.

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,959
    1,489
    113
    Nawalapitiya

    කියවන්න කලින්ම මේ ලියන්නේ.. තාර බැර ඇරලා කියවල සංශෝධන එක්ක ආපහු පෝස්ට් කරන්නම්:dull:


    :frown::frown::frown:මුසලයා මොනවද මේ කියන කතා ..අදට උනත් කෙල්ලට කතා කරලා අහපන් මන් කොයි වගේ කෙනෙක්ද කියලා :frown::frown::frown:අදටත් දෙන්න පුළුවන් උපරිම හොද චරිත සහතිකයක් දෙවි


    itin mama kiwwada umba e kellata kisi deyak kala kiyala?
    e kella dei honda sahatikayak :yes::dull::rofl:

    :rofl::rofl::rofl:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    කලෙක ඉදන් කතා කර කර හිටියේ. පන්තියේදී.
    පස්සේ කෙලින්ම නම්බර් එක ඉල්ලුවා, එකී දුන්නා.

    ඔන්න දැන් කුස්සියේ. මට තේ එකක් හදනවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කලෙක ඉදන් කතා කර කර හිටියේ. පන්තියේදී.
    පස්සේ කෙලින්ම නම්බර් එක ඉල්ලුවා, එකී දුන්නා.

    ඔන්න දැන් කුස්සියේ. මට තේ එකක් හදනවා


    anna katha..
    #respect :baffled:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ekak kiyala mathaka nehe eka eka kellata eka eka trick use kale kello 27k yalu karagaththa anthimata 28 weniya kasaada benada proposal ekakin. true story thawama mage diary ekaka name list eka liyala thiyanawa
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,525
    1
    3,550
    113
    Earth
    කෙල්ලගෙන් ගිහින් කැමතිද ඇහුවා.. කෙල්ල මේ පැත්තට ඇඹරුනා.. අනිත් පැත්තට ඇඹරුනා.. කිරි පැකට් එකකුත් අරන් දුන්නා.. ඒක බීලත් මෙකි කැමති වුනේ නෑනේ.. :baffled:

    :D:D:D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113

    etakota inna eki :P

    එහෙම ලොකු ක්‍රශ් එකක් හිත ඇතුලෙ මෝරන්න කාලයට ඉඩ දුන්නෙ නෑ බන්. ආතල් එකට අහලා දැම්මා. අරවා එහෙම නෙවේ බන්. අවුරුදු ගනන් මාස ගනන් ඇසට පේන දුරින් පැය ගනන් වරු ගනන් හොඳම යාළුවට වත් නොකියා හොරෙන් බලාගෙන. එයා හිනාවෙනකොට කිසිම හේතුවක් නැතුව මටත් ඉබේටම හිනගිය සුන්දර කාලයක් තිබ්බා. උබත් තනියෙන් ලව් කරලා අත්දැකීම් ඇතිනෙ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

    මේ ත්‍රෙඩ් එක නිසා මගේ මූඩ් අප්සෙට් ගියා. හිත පෑරුනා ඔව් රිදෙනවා දැන් :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රොටරියේ ක්ලාස් යන කාලේ කෑල්ලක් සෙට් වුණා
    කොහොම හරි මාස ගාණක් follow කලා
    ඒකිට මීටර් මම දැන් try කියලා
    කොටින්ම කියනවා නම් මම සෙනසුරාදා දවස එනකන් ඇගිලි ගැන ගැන ඉන්නේ
    දවස ගෙවුනම ෆුල් අවුල්
    :(:(:(
    කොහෙම හරි ඒකි මගේ දිහා බලනවා
    මම බැලුවම අහක බලා ගන්නවා
    යාලුවෝ එක්ක ඉද්දි ඒකි මගේ දිහා බලාගෙන ඉදලා
    මගේ එහා පැත්තේ හිටපු කොල්ලෙක් හිතලා උගේ දිහා බලන්නේ කියලා
    දැන් ඌ ඒ කෙල්ලගෙන් අහන්න ලෑස්තිය
    :angry::angry::angry::angry:
    කොහෙම හරි ඌට කියලා වැඩේ Shape කලා
    එද දවසක් නමෝ විත්තියෙන් ගේමට බැස්සා
    Clz ඇරුණම මේකි ගේට්ටුව ලග හිටියා
    මම ගැහි ගැහි ගිහින් ඇහුවා ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද කියලා
    මේකි හයියෙන් ඇයි කියලා ඇහුවා
    මට නිකන් දෙලොව රත් වුණා
    පස්සේ නම මොකක්ද ඇහුවා
    ඒත් කිව්වේ නෑ මම වැඩිය ලග හිටියේ නෑ ගුටි පාරක් සෙට් වෙයි කියලා
    :D:D:D:D
    ඒකිගේ යාලුවෙක් සෙට් වුණා වෙන ක්ලාස් එකකදි
    ඒකිට මම විස්තරේ කිව්වම ඒකි කිව්වා එදා කොල්ලෝ වගයක් ඒකිව බයිට් කලාලු උදේ
    මාත් එහෙම කරන්න ආව කියලා හිතලලු බැන්නේ
    කොහෙම හරි එදායින් පස්සේ මම කටක් හෙල්ලුවේ නෑ ඒකි දිහා බලාගෙන
    අපරාදේ ඕයි පට්ට කෑල්ල
    :(:(:(:(


    මේක මගේ දෙවෙනි ට්‍රයි එක..
    පලවෙනි එක උඩ තියෙන්නේ
    :baffled::baffled::baffled:
    ග්‍රැෆික් ක්ලාස් යන කාලේ ලස්සන කෙල්ලෙක් සෙට් වුණා අපේ ක්ලාස් එකේම
    ක්ලාස් එකට ගියපු 3 වෙනි දවසෙම ඒකි ලග හිටපු යාලුවා සෙට් වුණා බස් එකේ යනකොට
    ඒකිත් බලනකොට අපේ ගෙවල් පැත්තට වෙන්න ඉන්නේ
    :baffled::baffled::baffled::baffled:
    ඒකිගෙන් නොම්මරේ ඉල්ලාගත්තා අර කෙල්ලගේ
    ගෙදර ගියපු ගමන් කෑල්ලට කෝල් කලා
    බැලින්නම් ඒකි මාව අදුරන්නෙත් නෑ
    :rofl::rofl::rofl::rofl:
    ගොනාසේ එදාම කිව්වා මම ඔයාට කැමතියි කියලා
    මොකද කලින් ට්‍රයි එකට එකට කතා කරගන්න බැරිවෙච්ච නිසා මේකට කලින්ම කිව්වා වැඩේ කරගන්න බැරිවෙයි කියලා හිතලා
    :baffled::baffled::baffled:
    කොහාම හරි ඒකි කැමති නෑ කිව්වා
    :sorry::sorry::sorry:
    කමක් නෑ කෙල්ලෝ එකපාර කැමතියි කියන්නේ නෑනේ කියලා හිත හදාගත්තා
    දැන් මේ අතරේ වෙන කොල්ලෙකුත් ඒකිට ට්‍රයි කරනවා
    ඌයි මායි තරගෙට ට්‍රයි කලා
    හැබැයි චීත්තයක් නිසා ඌයි මායි කවදාවත් තරහා වෙලා නම් නෑ
    ඌ මට අන්තිමට කිව්වා උඹ කරහන් කියලා
    ;););)
    ඒකිගෙන් 5 පාරකට වඩා ඇහුවා
    එකපාරක් වත් කිව්වේ නෑ කැමතියි කියලා
    :oo::oo::(:(:(:(
    ඕන පුකක් කියලා මාත් නෝන්ඩි නොවි හිටියා
    කාලයක් ගිහින් ඒකිට ගෙදරින්ම කොල්ලෝ හොයනවා
    පස්සේ ලගදි එන්ගේජ් වෙලා
    කොල්ලව දැක්කම පව් අසරණී කියලා හිතුනා
    :rofl::rofl::rofl::rofl::rofl:
    අකමැති වෙන්න හේතුව පස්සේ මම හොයාගත්තා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,967
    1,094
    113
    කලෙක ඉදන් කතා කර කර හිටියේ. පන්තියේදී.
    පස්සේ කෙලින්ම නම්බර් එක ඉල්ලුවා, එකී දුන්නා.

    ඔන්න දැන් කුස්සියේ. මට තේ එකක් හදනවා

    :D:D