Elakiri පොත් එකතු කරන්නන්ගෙ සංගමය.

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,767
    1,387
    113
    Sri Lanka
    සයනාසන

    2l9h6aP.jpg



    සයනාසන - සේනාරත්න වීරසිංහ
    Original novel; The couch by Robert Bloch
    මේ පොතේ තියෙන්නේ මානසික රෝගියෙක් මිනීමරුම් කරන සිදුවීම් පෙළක්.
    පොතේ මුල් ටික කම්මැලියි. ඒ වුනාට පොත කියවනකොට ටිකෙන් ටික කුතුහලය ඇතිවෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා.
    පොතේ අනවශ්‍ය, වැඩකට නැති, අදාළ නොවන චරිත ගොඩක් ඇතුලත් වෙලා තියෙනවා. ඒ නිසා පොත කියවනකොට අවධානය රැඳෙන්නේ නෑ.
    නමුත් මානසික රෝගියෙකුගේ හැසිරීම් නම් ලස්සනට විස්තර කරලා තියෙනවා.
    shutter island, beautiful mind, fight club වගේ psychological ෆිල්ම් වලට කැමති අය ගොඩක් කැමැත්තෙන් කියවයි.

    මුල් ටික කම්මැලි වුණත් කියවල බලන්න වටිනා පොතක්......
    පොත් කියවන අය ගොඩක් දෙනෙක් මේ පොත කියවල තිබුණ FB group වල ඉන්න.
    කියවලම බලන්න.

     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mn hugak books dunna nisa dn ehema wadiya nah danata table eka uda tiyenne

    1. 7 deadly sins of Corporate Mismanagement by Dr. Udai Singh
    2. How to win friends & Influence people in the digital age by Dale Carnegie (Reading)
    3. Postern of Fate by Agatha Christie (Akka dunne thawama kiyawala naha)
    4. Principles of Marketing by Kotler & Armstrong
    5. Research Methods for business by Uma Sekaran (2015 edition)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Game of Thrones books wala story eka TV series ekata wada wenas kiyanawa neda? Mamath aragena kiyawanna kiyala hithagena inne.
     

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    වානේ පන්නරය ලැබූ හැටි එකේ English Book එකේ නම මොකක්ද මචං?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොත් ගන්න සල්ලි නෑ ඉතිං ebooks එකතු කරන්නෙ :( පොටෝ දාන්නෙ කොහොමද :sorry:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,300
    1
    13,206
    113
    Gotham City
    පොත් ගන්න සල්ලි නෑ ඉතිං ebooks එකතු කරන්නෙ :( පොටෝ දාන්නෙ කොහොමද :sorry:

    ෆොල්ඩර් එකක් හදලා එබුක් සෙට් එක එකට දාලා ස්ක්‍රීන් ශොට් එකක් අරං මෙතන දාපන්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ෆොල්ඩර් එකක් හදලා එබුක් සෙට් එක එකට දාලා ස්ක්‍රීන් ශොට් එකක් අරං මෙතන දාපන්

    බලන්න ඕනෙ :yes:
    You must spread some Reputation around before giving it to BruceWayne92 again.



    Podi Silva - පොඩි සිල්වා;22209678 said:
    කොහෙන්ද තෝ Download කරන්නේ

    ඇයි එදා තොට මං ලින්ක් ගොඩක් දුන්නෙ ඒවගෙන් තමා :yes: