සයනාසන
සයනාසන - සේනාරත්න වීරසිංහ
Original novel; The couch by Robert Bloch
මේ පොතේ තියෙන්නේ මානසික රෝගියෙක් මිනීමරුම් කරන සිදුවීම් පෙළක්.
පොතේ මුල් ටික කම්මැලියි. ඒ වුනාට පොත කියවනකොට ටිකෙන් ටික කුතුහලය ඇතිවෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා.
පොතේ අනවශ්‍ය, වැඩකට නැති, අදාළ නොවන චරිත ගොඩක් ඇතුලත් වෙලා තියෙනවා. ඒ නිසා පොත කියවනකොට අවධානය රැඳෙන්නේ නෑ.
නමුත් මානසික රෝගියෙකුගේ හැසිරීම් නම් ලස්සනට විස්තර කරලා තියෙනවා.
shutter island, beautiful mind, fight club වගේ psychological ෆිල්ම් වලට කැමති අය ගොඩක් කැමැත්තෙන් කියවයි.
මුල් ටික කම්මැලි වුණත් කියවල බලන්න වටිනා පොතක්......
පොත් කියවන අය ගොඩක් දෙනෙක් මේ පොත කියවල තිබුණ FB group වල ඉන්න.
කියවලම බලන්න.

Last edited:
පොටෝ දාන්නෙ කොහොමද 