ඕමාන් ඉන්න අයගෙන් පොඩි විස්තර ටිකක් ඕන.
1. ඔය රටේ සාමාන්‍යයෙන් කරදරයක් නැතුව ජීවත් වෙන්න යන වියදම කීයක් විතරද? ඒ කියන්නේ හොඳට කාල බීල පහසු කාමරයක් අරන් ඉන්න ? ෆැන්සි වැඩ නැතුව මූලික ජීවත් වීම මම අහන්නේ.
2. පබ්ලික් ට්‍රාන්ස්පෝට් තියනවා ද? කාර් එකක් කීයක් විතර වෙනවද? පිට රටකින් ගිහින් වැඩ කරන කෙනෙක් නම් (කම්කරු, ගෘහ සේවක නෙවෙයි) කාර් එකක් ගන්න පුලුවන්ද කොහොමද?
3. වැඩ කරන්න යන කෙනෙකුට තියන විශේෂ බාධා එහෙම මොනවද? (තියේ නම් විතරයි)
දන්න අය කියන්නකෝ. ලොකු උදව්වක්.