Mawathagama

Well-known member
  • May 5, 2016
    6,511
    3,194
    113
    ඕමාන් ඉන්න අයගෙන් පොඩි විස්තර ටිකක් ඕන.
    1. ඔය රටේ සාමාන්‍යයෙන් කරදරයක් නැතුව ජීවත් වෙන්න යන වියදම කීයක් විතරද? ඒ කියන්නේ හොඳට කාල බීල පහසු කාමරයක් අරන් ඉන්න ? ෆැන්සි වැඩ නැතුව මූලික ජීවත් වීම මම අහන්නේ.
    2. පබ්ලික් ට්‍රාන්ස්පෝට් තියනවා ද? කාර් එකක් කීයක් විතර වෙනවද? පිට රටකින් ගිහින් වැඩ කරන කෙනෙක් නම් (කම්කරු, ගෘහ සේවක නෙවෙයි) කාර් එකක් ගන්න පුලුවන්ද කොහොමද?
    3. වැඩ කරන්න යන කෙනෙකුට තියන විශේෂ බාධා එහෙම මොනවද? (තියේ නම් විතරයි)
    දන්න අය කියන්නකෝ. ලොකු උදව්වක්.:):)
     
    • Like
    Reactions: Profile_01

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Mage yaluwek langadi giya uta nam accommodation transport company eken denawa wahana nam ganan adui kiwwa habai left side drive licence ganna exam eka patta tuff lu
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,666
    889
    113
    patta ratak arabic country walin oman n dubai goda currency strong ... obe joba mokakda kamakaru housmaid nam yanna epa
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕමාන් ඉන්න අයගෙන් පොඩි විස්තර ටිකක් ඕන.
    1. ඔය රටේ සාමාන්‍යයෙන් කරදරයක් නැතුව ජීවත් වෙන්න යන වියදම කීයක් විතරද? ඒ කියන්නේ හොඳට කාල බීල පහසු කාමරයක් අරන් ඉන්න ? ෆැන්සි වැඩ නැතුව මූලික ජීවත් වීම මම අහන්නේ.
    2. පබ්ලික් ට්‍රාන්ස්පෝට් තියනවා ද? කාර් එකක් කීයක් විතර වෙනවද? පිට රටකින් ගිහින් වැඩ කරන කෙනෙක් නම් (කම්කරු, ගෘහ සේවක නෙවෙයි) කාර් එකක් ගන්න පුලුවන්ද කොහොමද?
    3. වැඩ කරන්න යන කෙනෙකුට තියන විශේෂ බාධා එහෙම මොනවද? (තියේ නම් විතරයි)
    දන්න අය කියන්නකෝ. ලොකු උදව්වක්.:):)
    පණ දාගෙන ටයිප් කලාට පස්සෙ දැක්කෙ උඹ කියලා :lol:
    Removed
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya

    1.මමයි මාෙග් යාළුවයි හිටියා ෙලාකු රෑම් ඒකක හරියට කිව්ෙවාත් මස්කට් වල රැඩිසන් ෙහාෙටල් ඒකට ලග 100-150 අතෙර් බන් මට දැන් මතක නැහැ වතුර ලයිට් ඒක්කම පට්ට රට මිනිස්සු හරි ෙහාදයි ලංකාවට මාර අාදෙරයි ඒ්කට ෙපාඩි කතාවක් තිෙයනවා හැබයි බන් ෙලාකුවට ෙෂාපින් ෙමාල් නැහැ ඩුබායි ෙසෘදි වෙග් ටිකක් දුප්පත් රටක් අනිත් අැරබික් රටවලට වඩා පන්සලක් තිෙයනවා දාන තිෙයනවා බණ වැඩ සටහන් සිල් ගන්නවා අාගමික නිදහස තිෙයනවා කන්න ෙබාන්න අපිට ගියා 30-40 විතර

    2.පබ්ලික් නම් ෙගාඩක් බස් නැහැ බන් ටැක්සි තමයි අපිට කම්පැණි ඒෙකන් තමයි ටාන්සෙපා්ට් දුන්ෙන නගර අතර තිෙයනවා නමුත් අැතුෙල් මම දන්න විදියට අඩුයි හැබැයි වැන් තිෙයනවා පුරවාෙගන ෙෂයාර් කරෙගන යන
    කාර් ඒකක් 500 වුනත් අැති ඒ්ත් ඒ ඩයිවින් ලයසින් ඒක ගන්න අමාරැයි බන් ෙෆල් කරනවා ඒ්කට යනවා ලක්ශ 1-2 විතර රියාල් 700-800 විතර

    3.මුකුත් අවුල් නැහැ ලංකාෙව් ඒවුන්ෙගන් පරිසසං ෙවයන් ෙහන ගිනි ෙගඩි ෙදන්ෙන අනිත් ඒක ඉන්දියන් තමන්ෙග් පාඩුෙව් ඉන්න පුළුවන් පට්ට සාම කාමි රටක් මම දන්න විදියට තව විස්තර ඔ්ෙන් නම් පි ඒ්ම් කරපන්;)
     
    • Like
    Reactions: Hayao

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    :):):)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,511
    3,194
    113
    පණ දාගෙන ටයිප් කලාට පස්සෙ දැක්කෙ උඹ කියලා :lol:
    Removed

    හොඳ වෙලාවට. කොහොමත් කුණුහරුප නෙවෙයි මට ඕන කරේ.:rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,511
    3,194
    113
    1.මමයි මාෙග් යාළුවයි හිටියා ෙලාකු රෑම් ඒකක හරියට කිව්ෙවාත් මස්කට් වල රැඩිසන් ෙහාෙටල් ඒකට ලග 100-150 අතෙර් බන් මට දැන් මතක නැහැ වතුර ලයිට් ඒක්කම පට්ට රට මිනිස්සු හරි ෙහාදයි ලංකාවට මාර අාදෙරයි ඒ්කට ෙපාඩි කතාවක් තිෙයනවා හැබයි බන් ෙලාකුවට ෙෂාපින් ෙමාල් නැහැ ඩුබායි ෙසෘදි වෙග් ටිකක් දුප්පත් රටක් අනිත් අැරබික් රටවලට වඩා පන්සලක් තිෙයනවා දාන තිෙයනවා බණ වැඩ සටහන් සිල් ගන්නවා අාගමික නිදහස තිෙයනවා කන්න ෙබාන්න අපිට ගියා 30-40 විතර

    2.පබ්ලික් නම් ෙගාඩක් බස් නැහැ බන් ටැක්සි තමයි අපිට කම්පැණි ඒෙකන් තමයි ටාන්සෙපා්ට් දුන්ෙන නගර අතර තිෙයනවා නමුත් අැතුෙල් මම දන්න විදියට අඩුයි හැබැයි වැන් තිෙයනවා පුරවාෙගන ෙෂයාර් කරෙගන යන
    කාර් ඒකක් 500 වුනත් අැති ඒ්ත් ඒ ඩයිවින් ලයසින් ඒක ගන්න අමාරැයි බන් ෙෆල් කරනවා ඒ්කට යනවා ලක්ශ 1-2 විතර රියාල් 700-800 විතර

    3.මුකුත් අවුල් නැහැ ලංකාෙව් ඒවුන්ෙගන් පරිසසං ෙවයන් ෙහන ගිනි ෙගඩි ෙදන්ෙන අනිත් ඒක ඉන්දියන් තමන්ෙග් පාඩුෙව් ඉන්න පුළුවන් පට්ට සාම කාමි රටක් මම දන්න විදියට තව විස්තර ඔ්ෙන් නම් පි ඒ්ම් කරපන්;)

    ගොඩක් ස්තුතියි මචන්. ඔය කොයි කාලේද? ඔක්කොම වියදම කීයක් විතර යයිද බන්? :)
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya
    ගොඩක් ස්තුතියි මචන්. ඔය කොයි කාලේද? ඔක්කොම වියදම කීයක් විතර යයිද බන්? :)

    මම හිටිෙය් 2014/2015 අවුරැද්දයි මචන් වියදම කිව්ෙව කන්න ෙබාන්නද ෙෂයාර් ෙවලාෙන් හිටිෙය් ඒ්ක නිසා 120 විතර ෙමාකද අපිට කුක් ෙකනක් හිටියා මාසයට සල්ලි දුන්නාම උයලා ෙදනවා :)