පියුමිට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,308
    113
    උඹල මොනා කිව්වත් මම පියුමිට ආදරෙයි.. :love:
     
    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    මේකෙ විල්සන් කරු රගපානව දැක්කෙ මන් විතරද ? ඇයි එකෙක්වත් ඌට බනින්නේ නැත්තේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :love::love:
    2.gif

    :love::love:

    Hogwarts වල uniform එක වගේ :love: කොල පාට Slytherin :D
    මේගොල්ලො එක්ක බලද්දි පියුමිල මොන වැඳිරියොද :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,308
    113
    වික්ටර්ගෙ සීන් එක කරලියට ආව දවස්වල ඔය කෑ ගහන එවුන්ම තමා වික්ටර්ට පද හැදුවෙත්
    උන්ට දැං ඒක අමතකයි. පරණ සීන් එකක් වෙලා. දැං පියුමිට අනං මනං කියනව..

    මමනං පියුමිට ආදරෙයි :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,308
    113

    Hogwarts වල uniform එක වගේ :love: කොල පාට Slytherin :D
    මේගොල්ලො එක්ක බලද්දි පියුමිල මොන වැඳිරියොද :D

    ඒ වුණාට මෙයාල මාර ගද පඩ අරින්නෙ :eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,308
    113

    Hogwarts වල uniform එක වගේ :love: කොල පාට Slytherin :D
    මේගොල්ලො එක්ක බලද්දි පියුමිල මොන වැඳිරියොද :D

    මම කොච්චර උඹලට කියල දීල තියෙනවද..
    මෙයා මෙහෙමයි කියල ස්ථිරව පවතින්නෙ නෑ
    වැඳිරියො රූප සුන්දරියො වෙලා කවදහරි ඉපදෙයි
    මේකි වැඳිරියෙක් වෙලා කවද හරි ඉපදෙයි..

    මාත් ෂාරුක් කාන් වගේ වෙලා කවදහරි ඉපදෙයි :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම කොච්චර උඹලට කියල දීල තියෙනවද..
    මෙයා මෙහෙමයි කියල ස්ථිරව පවතින්නෙ නෑ
    වැඳිරියො රූප සුන්දරියො වෙලා කවදහරි ඉපදෙයි
    මේකි වැඳිරියෙක් වෙලා කවද හරි ඉපදෙයි..

    මාත් ෂාරුක් කාන් වගේ වෙලා කවදහරි ඉපදෙයි :P

    ඉතිං කව්ද කිව්වෙ ස්ථිරව පවතිනව කියල ? :dull: මම කියන්නෙ දැන් මෙයත් එක්ක බලද්දි පියුමි වැඳිරියෙක්ටත් වඩා කැතයි කියල :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,308
    113
    ඉතිං කව්ද කිව්වෙ ස්ථිරව පවතිනව කියල ? :dull: මම කියන්නෙ දැන් මෙයත් එක්ක බලද්දි පියුමි වැඳිරියෙක්ටත් වඩා කැතයි කියල :yes:

    පියුමි මට ලස්සනයි.. :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පියුමි මට ලස්සනයි.. :love:

    තොට පිස්සු ඒකයි වැඳිරියො ලස්සනට පේන්නෙ :angry: අපේ එහා ගෙදර හිටපු කලු බැල්ලි ලස්සනයි පියුමිට වඩා :angry: අපේ බල්ලගෙ කූඩුවෙ තිබ්බ වතුර එකෙන් වතුර බොන්න එනව ඉස්සර :angry:
     
    Oct 4, 2017
    231
    13
    0
    අපේ තාත්තනම් කියන්නෙ ලංකාවෙ ඉන්න නිලියන්ගෙ වගතුග හොයන්නෙ, ඒ ගොල්ලන්ගේ photos දිහා ඇබලයො වගේ බලන්නෙ මේ රටේ ඉන්න ගොබ්බ මෝඩ ගෝත්‍රික මිනිස්සුන් කියල. උන් හරියට ලෝකෙ දැකල නෑ කියල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ තාත්තනම් කියන්නෙ ලංකාවෙ ඉන්න නිලියන්ගෙ වගතුග හොයන්නෙ, ඒ ගොල්ලන්ගේ photos දිහා ඇබලයො වගේ බලන්නෙ මේ රටේ ඉන්න ගොබ්බ මෝඩ ගෝත්‍රික මිනිස්සුන් කියල. උන් හරියට ලෝකෙ දැකල නෑ කියල

    උබේ තාත්තත් උබම තමයි බන්...:angry:
    උබට මල්ටිපල් පර්සනැලිටි ඩිසොඩ එක...:dull: :sorry:
    පිස්සන්කොටු පලයන්...
    :sorry:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    පියුමිට කොරියාවේදී බෝතල් ප්‍රහාරයක්! – තිත්ත කුණුහරපෙන් බැනලා, කියපු සින්දුවත් නවත්තලා වේදිකාව උඩ අන්ත අසරණ කරපු වීඩියෝව මෙන්න (18+ VIDEO)

    https://web.facebook.com/KaluKollaGossip/videos/2147381535287604/

    1.png

    ඔයා ඕවා ගනන්ගන්න එපා පියුමි ! කොරියාවේ ඉන්න තරමක් ඉන්නේ ලංකාවෙන් PHd කරන්න එහෙගිය උන් නෙමේනේ ... , ගිරාදුරුකොට්ටෙන්, තිස්සමහරමෙන් , මැදවච්චියෙන්, මයියන්ගනයෙන් එහෙගිය 5 පාස් නැතිනුගත් බයියෝ ... උන දන්නා එකමදේ උන්කරා ... එච්චරයි :rofl::rofl::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,308
    113
    තොට පිස්සු ඒකයි වැඳිරියො ලස්සනට පේන්නෙ :angry: අපේ එහා ගෙදර හිටපු කලු බැල්ලි ලස්සනයි පියුමිට වඩා :angry: අපේ බල්ලගෙ කූඩුවෙ තිබ්බ වතුර එකෙන් වතුර බොන්න එනව ඉස්සර :angry:

    උඹ පියුමිට වැඳිරි කියනවනං, මට මොනා කියයිද? :sorry: