Engineering

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මට දැනගන්න ඕනි Bsc. Engineering , B.Engineering අතර වෙනස..... :) දන්න කෙනෙක් කියන්න.......
    තව දන්නවනම් කියන්න මොරා , පේරා , රුහුන , වගෙ කැම්පස් වල එක ෆීල්ඩ් එකක් ගත්තොත් ex: mechanical engineering ඒවගෙ ඩිග්‍රි එකක් කරද්දි ඒකත් තව කැටගරි වලට කඩල specialize කරනව ද..... ex: mechanical :- mechatronics, automobile වගේ...... :D
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,713
    20,988
    113
    bsc engineering more concentrated to theory ban
    be engineering - more practical based ban
    eth moka kalath 4 year degree wenna one ban
    ausi wala - BE
    sl wala - BSC engineering

    but masters karanwanam ona ekak awlak naha
    msc - more research based usually 2 years ban + thesis
    ME - just 1 year additional exposure to engineering principles = no thesis but have final exam at the end of semester
     
    • Like
    Reactions: AnjanaROCK

    waligamaya

    Well-known member
  • ex: mechanical :- mechatronics, automobile, marine, energy, HVAC
    මේවගේ තියනවා එක අනිවාර්ය පොදු විෂයන් වලට අමතරව technical elective බරගානක් තියනව තෝරාගන්න. ඒවගේම රුහුණේ ලගදීම marine department එක්ක වෙන්වම් පටන ගානවා. ර්හුහුනේ හැම depatment එකකටම washington accord තියනවා without conditions.
    Btech faculty එක්ක තියනවා දැන් කණ්ඩයම් තුකන් විතර.
     
    • Like
    Reactions: AnjanaROCK

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    BE

    B.E lankawe na thiyenne Bsc
    UK top up degree ehema nam lankawe thiyanwa BE habai 3 years.IESL ganna giyahama thawa subject bara ganak karanna wenawa 3 years degree walata.
    MEng 4 years habai BEng karala passe MEng karanna ba lankawe nam. Engineering MSc ekak karanna giyahamth katchal
     
    this is correct up to some extent in ausi everything is beng degree ban
    must 4 years dont do 3years
     
    • Like
    Reactions: AnjanaROCK

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ex: mechanical :- mechatronics, automobile, marine, energy, HVAC
    මේවගේ තියනවා එක අනිවාර්ය පොදු විෂයන් වලට අමතරව technical elective බරගානක් තියනව තෝරාගන්න. ඒවගේම රුහුණේ ලගදීම marine department එක්ක වෙන්වම් පටන ගානවා. ර්හුහුනේ හැම depatment එකකටම washington accord තියනවා without conditions.
    Btech faculty එක්ක තියනවා දැන් කණ්ඩයම් තුකන් විතර.

    ;)
    මං ජපුර :sorry:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    B.E lankawe na thiyenne Bsc
    UK top up degree ehema nam lankawe thiyanwa BE habai 3 years.IESL ganna giyahama thawa subject bara ganak karanna wenawa 3 years degree walata.
    MEng 4 years habai BEng karala passe MEng karanna ba lankawe nam. Engineering MSc ekak karanna giyahamth katchal

    :) TanQ
     
    waligamaya

    Well-known member
  • Washington accord thibaa ma thiyana benefits monawada machanla ? ;);)

    ඒ කේ ටටවල professional engineer විදියට වැඩකරන්න් පුළුවන්. එරටේ ඉන්ගිනේරු නියාමන ආයතනය මේ උපදිදරින් ඉන්ගිනේරු උපදිදරින් විදියට පිලිගනවා. හරියට ඔය ඩොකලගේ වගේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    ඒ කේ ටටවල professional engineer විදියට වැඩකරන්න් පුළුවන්. එරටේ ඉන්ගිනේරු නියාමන ආයතනය මේ උපදිදරින් ඉන්ගිනේරු උපදිදරින් විදියට පිලිගනවා. හරියට ඔය ඩොකලගේ වගේ.

    Membership ganna puluwane kiyana da a ratawala professional bodies wala ? ,migrate wena eka lesi da accredited degree ekake thibaa ma ?